(ඩයනා උදයංගනී )
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා අද ( 09) පත් කර තිබේ.
ප්රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් ලෙස කටයුතු කළ නාලක කලුවැව මහතා ඉල්ලා අස්වීමෙන් පසු ඉන් පුරප්පාඩු වූ ධූරටය තාවකාලිකව රුවන් සත්කුමාර මහතා පත් කර සිටියේය.
මෙහොන් සමරනායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා ලෙසද කලක් කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්...!!!
ඉතාමත් හොඳ තීරණයක්...
අපි ඉතා අගය කොට සළකනවා.... ඔහු ඉතා හොඳ ජනමාධ්‍යවේදීයෙක්.... ඔහුට ඉතාහොද ඡාත්‍යන්තර දැනුමක් සහ පළපුරුද්දක් තියනවා සුබපැතුම් සර් ....
තවත් එක් කතාවක් පමණයි. නිශ්ඵලයි.
ඉතාමත් වටිනා තීරණයක්.. සුබ පතනවා මැතිඳුනි, ඔබට...
අපෝ මෙයාට නම් තනතුරු තානාන්තර කොච්චර දුන්නත් වැඩක් ඇති කෙනෙක් නොවේ. තනිකරම කරන්නේ කඩේ යන එක තමයි. රටට මේ ලෝකෙ වැඩක් නැහැ. ඉතින් උගත්කමේ ඇති වැඩේ මොකක්ද?
කලකට පෙර හොඳ මාධ්‍ය වේදියෙක්. ඒත් රාජපක්ෂලාට කඩේ යන්න කුණු හෝදන්න ගත්ත දා ඉඳලා නැතිකරගත්තා.
ආණ්ඩුවේ බොරු කියන්න තමයි පටන් ගන්න වෙන්නේ...