අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ අගමැතිට පොරොන්දුවී යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (21) ජාතික විද්වත් සභාවේදී ප්‍රකාශ කළේය.
අග්‍ර විනිශ්චයකාර මොහාන් පීරිස් ඉල්ලා අස්වන බව රනිල් වික්‍රමසිංහ අගමැතිට පොරොන්දුවී යැයි සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා අද (21) ජාතික විද්වත් සභාවේදී ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ ඇති යාන්තම් (නි)
කවුරුවත් හිතං ඉඳල නැහැ කඩේ යනවිට පන්මල්ල හිල්වෙයි කියලා. (නදී)
බොහොම ස්තුතියි! (නි)
පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනවිත් නීත්‍යානුකූල අන්දමට ඔහු ඉවත්කිරීමේ හැකියාව තිබියදී මෙවන් දේවල් අනුමත කරන්න බැහැ.මේක ඉතාමත් නරක ආදර්ශයක්. (නි)
අගමැති තුමනි...රටේම ජනතාව ඔහුට ස්තුතිය පළ කළ බව කියන්න (දිල්)