ශ්රී ලංකාවේ උසාවි කටයුතු අදත් අඩපණ විය. අධිකරණ කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට එල්ල කළ මැර ප‍්‍රහාරය සම්බන්ධයෙන් අද දෙවැනි දිනටත් අධිකරණ කටයුතු අඩාලවිය. මහාධිකරණ හා දිසා විනිසුරුවරු අදට නියමිත නඩු සියල්ල කල්තබා විනිශ්චාසන වලින් බැස ගියහ. මහේස්ත‍්‍රාත් උසාවිවලද වැඩ නොකැරේ. විනිසුරුවරු අද තීරණාත්මක රැස්වීමක් පවත්වති.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගොල්ලොත් පටු දේශපාලකයන්ගෙ උගුල් වලට වැටිලා වගෙයි. කරුණු දැනගෙන කතා කරන්න. (නි)
ආශ්චර්යය චිත්‍රපටයක් විතරයි. දියමන්තිය ඉස්සුවේ චීනා නෙමෙයි. වෙන කෙනෙක්. (නි)
අයියෝ නිතිය
චාරුවතී, කරුණු දැනගෙන කතා කරන්න කියලා කියන්නේ, ගහපු කෙනාව ඔයා දන්නවාද? (නි)
මොනවා උනත් අපිටනම් මේ කට්ටිය හොඳයි .ඒ මහත්තයාම ගහගෙනද කොහෙද (ස)
දැන් කරන්න තියෙන්නේ දේශපාලන මැරයන්ට සම්බන්ධ නඩු කල්දදා ඉන්නේ නැතුව කඩිනමින් විසදා අවසන් කරන එකයි. (නි)
ජය වේ ශ්‍රී ලංකා..ඔහොම යන් ..ඔහොම යන් (ස)
චාරුමතී නම බිම්බිසාර යුගය දක්වා දිව යනවා. ඒ ශ්‍රේෂ්ඨ රජ වංශයටත් එක්ක අවනම්බුවක් වෙන අච්චාරු කතා නොකිය ඉන්නවානම් තමයි හොඳ (ස)
ස්වාධීනත්වයට මරු පහරක් , වහා ක්‍රියාත්මක විය යුතුයි (ස)
හරි මේක පුද්ගලික පහරදීමක් කියමුකෝ. ඒ වුණත් ඒක වුණේ ලංකාව ඇතුළේ නම් පොලිසියේ වගකීම තමයි අපරාධකරුවන් ඇල්ලීම සහ ඔවුන්ට නිසි දඩුවම් දීම. (නි)
මේ හැමදේකටම මුල පොඩි එකාගේ ඉදලා මහ කෙනා දක්වාම දේශපාලනය අතට ගැනීමයි (ස)
රටේ හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා.. කවදා කොහෙන් මේවා නරත වෙයිද කියලා දන්නේ දෙවියෝ තමයි..!(නු)
අපි විශ්වාස කරනවා රටේ අනාගතය ගැන හිතලා විනිසුරුවරු තීරණයක් ගනීවි කියලා..!(නු)
අද විනිසුරුවරුන්ටත් අධිකරණය ගැන විශ්වාසයක් නැහැ.කොහොමද ආශ්චර්යය? (නි)
අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම සාමාන්‍ය මිනිසුන්ට ඇති ප්‍රජාතන්ත්‍ර අයිතින් සුරුකීම සදහා සටන් වැදිය යුතුයි..!(නු)
චාරුවතී, මසුරන් කියමනක් අනේ මට හිතෙනව ඔයාව අභියාචනාධිකරණ විනිසුරු වරියක් කරන්න, තව මොනවහරි හිත හැදෙන්න කියන්නකෝ , ඒයාම ගහගත්තට අපි මොනව කරන්නද නේද ?? (ස)
චාරුවතී නෙමෙයි අච්චාරුවතී. (නි)
අඩු වශයෙන් විනිසුරුවරුන්ටවත් රටට ප්‍රයෝජනවත් වෙන විදියට මේ යන පරිහානි ගමන වෙනස් කරන්න පුළුවන් වුණොත් ඒක අපේ රටේ වාසනාවක්. (නි)
චාරුවතී , පනින රිළවුන්ට ඉනිමං බදින්න හදන්න එපා. (නි)
මේචචරකල් අනෙක් අය ගුටිකද්දි මෙයාලට දැනුනේ නැහැ. දැන් එයාලට වදිනකොටයි ඇහැරිලා තියෙන්නේ. මදැයි...? (නි)
චාරුවතී, සුදු ඇදගෙන පන්සල් යන හැම කෙනෙක්ම සීලවන්තයෝ කියලා හිතන්න එපා. (නි)
ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාවත් මේ ගැන යම් ක්‍රියාමාර්ගයක් ගන්න. (නි)
ඕකනේ අපි කියන්නේ උඩ පැන්නොත් බිම වැටෙනවා කියලා , වැඩි කල් යන්න කලින් අපිට තව හොඳ හොඳ දේවල් බලන්න ලැබේවි , අනේ අර අයට මොනවා වේවිද ? දෙයියෝ දනී අපි නොදනී (ස)
අපේ රට දින දින පරිහානියට යනවා . මේ වගේ දේවල්වලින් හොදට තහවුරු වෙනවා (ස)
එහෙනම් කරපු කෙනාව අල්ලන්න එපැයි (ස)
රටේ අවාසනාවන්ත තත්තවයක් ඇති වීම වැළැක්වීමට අධිකරණය වශයෙන් ඔබ විසින් ඉටුකළ යුතු යුතුකම නොබියව ඉටු කරන්න. (නි)
මම නම් හිතන්නේ නැහැ මේක රජය විසින් කරපු දෙයක් කියලා. කරුණු හරිහැටි නොදැන බොරු චෝදනා නොකළොත් හොඳා! (නි)
මම හිතන්නේ විනිසුරුවරුන් නිදහස් මනිසින් සහ නිදහස්ව සිතිය යුතුයි.. ඔවුන්ට හැගීමවලින් තීරණ ගැනීමට ඉඩ දිය නොහැක.. (නු)