
(සුමිත් පොතුපිටිය )
සාගරිකා සීඝ්‍රගාමී දුම්රිය කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් පවතින බව කළුතර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය .
ඒ අනුව රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රිය, දුම්රිය ස්ථාන කිහිපයක නවතා ධාවනය වන බවත්, කළුතර දකුණ සිට ගල්කිස්ස බලා ධාවනය වන මන්දගාමී දුම්රිය මරදාන දක්වා ධාවනය වන බවද සදහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd