ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉදිකිරීමට සූදානම් වන හනුමා පාලම නිසා රටේ ආරක්ෂාවට හානි වන්නේ නම් එය පුපුරුවා හැරීමට වුවත් පසුබට නොවන්නේ යැයි පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.
එම පාලමට තමන් විරුද්ධ වන්නේ සහේතුකව යැයි ද ඔහු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුර දකින නායකයෙක්. ඔබට ජය! (නි)
දිලිප්, ඔබ හරි. පාලම හැදුවොත් රටේ ආරක්ෂාව අනතුරේ. තමුන්ගේ රට ගැන බලන්නේ නැති අය මේ රටේ මොනතරම් ඉන්නවද. (නි)
ඔබතුමාට ජයවේවා! අපි ඔබ සමඟයි (නි)
ඉන්දියන්කාරයෝ විහිළුවට කියන්නේ ලංකාව ආක්‍රමණය කරන්න අපිට පාලම් ඕනෑ නැහැ කියලා. දේශාභිමානය හොඳයි, ජාත්‍යන්තර හොරු හිරේ යන එකෙන් ගැළවෙන්න එ්ක පාවිච්චි කරන එක තමයි ප්‍රශ්නය. (නි)
මෙතුමා නීති ගැන දන්නේ නැති බවකුයි මට නම් දැනෙන්නේ (නි)
පාලම් කතාව අතීතයේත් මතුවුණා. නමුත් එ්කේ තියෙන භයානකකම නිසා අතහැරියා. මෙය කිසිසේත්ම නොකළයුතු දෙයක්. මේකට එකඟවෙන්නේ ජයලලිතාගේ දේශපාලනේට සහයෝගය දක්වන අය විතරයි. (නි)
පළමුව මුදල් චෝදනාවෙන් නිදහස් වෙන්න. ඊටපස්සේ අපිට පුළුවන් ඔය කියන දේවල් වලටත් කන් යොමන්න. (නි)
රටට හෙන ගැහුවත් යහ පාලනේට කඩේ යන කටු කන බලු රැල ඉන්දියන් කාරයින්ගෙන් මට්ටු වෙයි. ඇමරිකාවේ බළල් අත් වලට අන්තිමට වෙන්නේ වැඩේ අරන් ඉවර වුනාට පස්සේ කාටත් ඇමරිකාවෙන් ලැබෙන ත්‍යාගය තමා. අඩි 6ක් යට. (අ)
පාලමක් දැම්මොත් හොඳට හිටියි. ඔයගොල්ලන් දන්නවද මෙක්සිකෝව තියෙන්නේ උතුරු අැමෙරිකාවෙමයි. ඉතින් හැමවිටකම ප්‍රශ්න රහසිගතව ඇමෙරිකාවට එන අයගෙන්. ඔය පාලම ලංකාව අතර දැම්මොත් කොහොම හිටියිද? පාලමක් නැතුව වුණත් ඒ අයට ඕනෑ දේ දැනුත් වෙනවනේ. (නි)
රටට කිසිම වැඩක් නැති මේ වගේ අයගේ කතා අපිට අදාළ නැත. මහින්ද මහතා සමඟ ඉන්න නිසා චණ්ඩි වෙලා (නි)
මේක හොඳ ප්‍රවණතාවයක් නොවෙයි. විමල් මහත්තයත් මිනිස්සු එක්ක විත් ආණ්ඩුව අල්ලන කතාවක් කිව්වා නේද? මේවා කියන්න ඉඩදිය යුතු නැහැ. රටක නීතිය ක්‍රියාත්මක වියයුතුයි (නි)
මොවුන්ගේ කට හඬ අහන එකත් මහා අප්‍රසන්න දෙයක් අපිට. (නි)
අපිත් වරදිනතුරු බලාගෙන ඉඳිමු. ඊටපස්සේ නියපොත්තෙන් කඩන්න තිබුණු දේ පොරවෙන්වත් කපන්න බැරිවුණාම උඩ බලාගෙන හූල්ලමු. (නි)
එතුමා කියන දෙය ඇත්ත. ඉන්දියාවත් එක්ක කරන ගනුදෙනු, දැලි පිහියෙන් කිරි පැණි කනවා වගේ තමා. (නි)
පාලම හැදිය යුතුමයි. අධිවේගී නම් වැඩිය හොඳයි. ගුවනින් නැතුව අඩු වියදමින් දඹදිව වන්දනාවේ පවා යා හැකියි. හොඳදෙයට හොඳයි කිවයුතුයි. (නි)
මේ වගේ කතා කියනකොට පරිස්සම් වියයුතුයි. පාලමක් අවශ්‍ය නැති එක ඇත්ත, එත් ඔය කතා කියපුවාම සතුරන් ඒවා ප්‍රයෝජනයට ගන්නවා. පසමිතුරන්ට ආයුධ නොසපයන්ත වග බලගතයුතුයි. (ම)
අද රට මුහුණ දී තිබෙන්නේ තීරණාත්මක අවදියකට..අඩුම තරමින් රටට වෙන්න යන විනාසය පිළිබඳව කිසිම අවබෝධයක් නැති මිනිස්සු තාමත් යහපලුවන්ට කඩේ යනවා..(ම)
ගුවන් ගමන් මිල අධික නිසා බොහෝ දුගියන් තමිල්නාඩුවේ සිට ලංකාවට එන්නේ නැත. නමුත් පාලම හැදුවොත් රොතු ගණන් ලංකාවට එන බව කිසිම සැකයක් නැතිව කිව හැක. එයින් කිසිම විදේශ විනිමයක් ලැබෙන්නේ නැත. (ම)
දුපත් මානසිකත්වය ......මේ වගේ දේශපාලකයන් ගෙන් මොනවගේ අදහස්ද ...දියුණු වෙන්න ලංකාව වගේ රටකට ඕනේ .......වෙනත් රටවල එහෙම පාලම් තියනවා ...ඒ වගේම දේශ සිමා ..මායිම් ..තියනවා ....ඒවා ගැන පොඩ්ඩක් හිතන්න (රේ)
මු මොකටත් විරුද්ධයි , හදන්නේ සිංහල ජාතික නායකයෙක් වෙන්න (රේ)
මේ කියන්නේ සම්පුර්ණ ඇත්ත. අපේ රට මේ තියන විදියට තිබුනාවේ (නි)
ජනහිත මට නම් මෙය ආ යුද ගබඩාවක් රස සාගරයක් (රේ)
වැරදිලාවත් අපේ රට දුපතක් නොවුනානම් රට වටේ මුහුදක් හදනවද මහත්තයෝ...(රේ)
මුට ඕනේ ළිං ගෙම්බෝ වගේ මේකෙම ඉපදිලා, මේකෙම මැරිලා යන්න.... (රේ)
තිලක් ඔය ඉක්මනට මානසික දොස්තර කෙනෙක් හම්බවෙන්න(රේ)
මොහු කියන කතාවේ ඇත්තක් ඇති බව තව ටික කාලෙකින් තේරේවි (රේ)
සිංහලයන් ගැන කතා කරන්න මේ වගේ නායකයන් ඉඳීම රටේ වාසනාවක්. ගම්මන්පිල මහත්තයට තෙරුවන් සරන්යි (රේ)
මේ රජයෙන් මගේ එකම ඉල්ලීම නම්, මෙවැනි උතුර සහ තමිල්නාඩුව සම්බන්ධ කරන පාලමක් නොහැදිය යුතුබවයි. (නි)
ගම්මන්පිල සහ වීරවංශ මැතිතුමන්ලාට ඇතුළේ වෙන දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. (නි)
කිසිම දෙයක් නොදන්නා කට්ටියක් මෙතන බහුබූත කියවනවා. රට ගැනත් සිතන්න ඔයාලා. (නි)
ඔය ඉදිරියේදී ගනින්න සිදුවන යකඩ කූරු අස්සෙන් හනුමන්තාගේ පාලම්, ඒමතින් එන ඉන්දියානු ආක්‍රමණිකයින්, රාම-රාවණා සටන්, එළාර - දුටුගැමුණු සටන්, විජාතික බලවේගයන්, තමාට ඇටවී ඇති මරඋගුල්, ඒවායින් රිංගා යා හැකි සැළසුම් ආදිය පෙනිලා තමයි අපිටත් ඒවා මේවා කියා දෙන්නේ (නි)
මේ අසනීපය තාම හොඳවෙලා නැද්ද? හොඳ වස්තියක් කරලා හරි මේකට සුවයක් ලබාදෙන්න කෙනෙක් හොයාගත්තේ නැත්නම් මුළු රටටම අබ සරණයි !!!! (නි)
මෙයා කොහොමද පාලම් පුපුරවන හැටි ඉගෙනගත්තේ? ඉක්මනට මොනවාහරි කළේ නැත්නම් රටට මහා විපතක් කිරීමට වුණත් මේ අයට බැරිකමකුත් නැහැ (නි)
ඒ කාලයේ කොළඹ සිට තලෙයිමන්නාරම හරහා මදුරාසිය දක්වා ධාවනය වුණ දුම්රියෙන් ඉන්දියාවට ගමනකළ අයෙකු ලෙස මට කියන්න තියෙන්නේ එම මාර්ගය නැවත උසස් ප්‍රමිතියකින් යුතුව ඇතිකළහොත් කාටත් සේවයක් සිදුවිය හැකිබවයි. රජයේ හැම කටයුත්තකටම විරෝධය පාමින් රට තුළ අස්ථාවරභාවයක් ඇතිකර බලය ඇල්ලීමට සැළසුම් කර ඇති ත්‍රස්තවාදී ක්‍රියාපිළිවෙත් කිසිවකට ඉඩදියයුතු නැත. (නි)
මොහුට මම ගැති නැහැ. එ්ත් පාලමක් එනවට නම් විරුද්ධයි. මේ සඳහා ජනමත විමසුමක් ඕනෑමයි (නි)
ගම්මන්පිල මහත්තයට කවුරු නැතත් අපි ඉන්නවා (නි)
ගම්මන්පිලවත් ඉන්න එක ලොකු දෙයක් (නි)
මේ යන විදියට නම්, ඊටත් කලින්ම අමුඩය ගහගන්න වෙයි වගේ (නි)
මෙයාලා දැනට කියලා තියෙන බොරු වල හැටියට පාලම විතරක් නෙමෙයි පර්වත පවා පුපුරලා ඇති! (නි)
වාසි සඳහා වැරදිකරු නිවැරදිකරු කරන්නත්, නිවැරදිකරු වැරදිකරු කරන්නත් ඕනෑම පහත් වැඩක් කරන අය රටකට නොගැළපේ. (නි)
ගම්මන්පිල කරනදේට මම එකඟයි (නි)
මේ කතාවේ ඇත්තක් ඇත. විමසා බැලීම වටී. රටට හානිකරන දේවල් හා ඉදිකිරීම් කළොත් ඒවා කඩා දැමීමටත් ඉදිකිරීමටත් සිදුවූ අලාභයටත් වන්දිය, ඒවා කළ දේශපාළුවන්ගේ පුද්ගලික දේපොළ වලින් අයකරන බව පවසන්න. (නි)
මේ අය පාද යාත්‍රා ගිහින් මොළය කරකුට්ටන් වෙලා වගෙයි (නි)
ලියනගේ, ඔව් ලෝකේ එහෙම පාලම් උමං තියෙනවා. එ් ආර්ථික සහ සමාජයීය වශයෙන් එක හා සමාන රටවල්. නැතුව කෑමක් බීමක් නැති මිලියන ගණන් හාමතේ ඉන්න රටවල් එක්ක නොවේ. ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා දෙරට අතර මේ ගැන ඉහළ පෙළේ සාකච්ඡා සාර්ථකයි කියලා. අනතුර වටහා ගන්න. මේ රට අවුරුදු 2500ක් තිස්සේ මේ විදියට බේරිලා තියෙන්නේ මුහුදෙන් වටවුණ නිසා (නි)
පාලම පුපුරවා හරිනවා වගේ කතාවක් වගකිවයුත්තෙක් විසින් පැවසීම පිළිගත නොහැකියි. එහෙත් දුර නොබලා ක්‍රියා කළ සහ කරන අය නිසා රටට වෙන හානිය අතිමහත්. අපි වතුර නටනතෙක් දිය කෙළින කකුළුවෝ වගේ ජාතියක්. (නි)
ඔය කියන හැමදේම කියන ලෙසම කරනවා නම් මොනතරම් අගනේද? (නි)