සිරංගිකා ලොකුකරවිට
මුහුදේ පාවෙමින් ආ බෝතලයක තිබූ දියරයක් පානය කළ ධීවරයකු මියගොස් ඇතැයි කරාපිටිය රෝහල් ආරංචිමාර්ග පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ යක්කලමුල්ල මාගෙදර පදිංචි රනේපුර හේවගේ ගයාන් මධුශංක (29) නමැති අයෙකි.
පසුගිය 11 දා ගාල්ල වරායේ සිට සයුර 01 නමැති බහුදින යාත්‍රාවෙන් ඔහු ඇතුළු 07 දෙනකු මුහුදු ගොස් සිටිය දී මෙම බෝතලය හමුවී ඇතැයි ද පොලිසිය පවසයි.
එහි තිබූ දියරය දෙදෙනකු විසින් පානය කර ඇති බවත් නාවික හමුදාවේ යාත්‍රාවකින් ඔවුන් ගොඩබිමට රැගෙන එනවිටත් මෙම පුද්ලයා මියගොස් සිටි බවත් ගාල්ල වරාය පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිව්වද නැත්තම් චාටුවෙන් පෙව්වද? මට නම් මෙය මිනීමැරුමක් ලෙසයි පෙනෙන්නේ? මියගිය පුද්ගලයාට රූමත් බිරිඳක් සිටිනවාද යන්න සොයා බැලිය යුතුයි.
අබමල් රේණුවකවත් මොළයක් නැද්ද?
මෙහෙමත් මෝඩ මිනිස්සු.
මේ රටේ ඡන්දදායකයෙක් නේ...
අනේ මන්දා!!! මේ පිටිගල මිලානෝ නම්...
පිටිගල මොකක්ද ? අප්පා අනේ මට පිස්සු හැදෙනවා.