ඉන්දීය මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් මැරූ ශ්‍රී ලාංකික ධීවරයෝ පස් දෙනෙක් එරට වෙරළ ආරක්ෂක බළකායෙන් අත්අඩංගුවට ගනු ලැබුහයි තානාපති ආරංචි මාර්ග පවසයි. පුදුවෙරී ප‍්‍රදේශයේදී මෙම පිරිස අත්අඩංගුවට පත්වනවිට මාළු කිලෝ 300ක්ද යාත‍්‍රාවේ තිබිණි. ලාංකික ධීවරයින් පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔවුන් චෙන්නායි පොලිසිය වෙත බාරදී තිබේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd