(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)
නත්තල සැමරීමට කටුනේරිය මුහුදු වෙරළට ගොස් විනෝද වෙමින් සිටිය දී රැල්ලට හසුවි ගසා ගෙන ගිය අයෙක් හා ඔහු බේරාගැනීමට ගිය අයෙක් මුහුදුට ගසා ගෙන ගොස් ඇත.
මෙසේ මිය ගොස් ඇරත්තේ පහළ කටුනේරියේ විසු සමන් චින්තක ප්‍රනාන්දු ( 47 ) හා කටුනේරිය බෑන්කඩ හංදියේ විසු දුමිදු ජයමහ ( 33 ) නමැති අයයි.
ඔවුන් මාරවිල මූලික රොහලට ගෙන යනවිටත් මියගොස් සිටි බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අනේ. එත් මේ විදිහට මිනිස්සු ගිලෙන්න ගියොත් මහ මුහුද ගොඩ වෙන්නත් පුළුවනි.