මුහුදු කෑමෙන් නිවාස අහිමිවූ මාරවිල මූදුකටුවේ ධීවරයන්ට මෙතෙක් නිවාස ලැබී නැත. 2012 වර්ෂයේ සිට ධීවර පවුල් තුනක් කූඩාරම්වල දිවි ගෙවති.
ඔවුන් පවසන්නේ මුහුද සමග පොරබදන තමන්ට ඕනෑම තැනක ජීවත්විය හැකි වුව ද දරුවන්ට එසේ කළ නොහැකි බවයි. බලධාරීන්ට කොතෙක් කීව ද සහනයක් නොලැබුණු බව ද කියති.
නාත්තණ්ඩිය ප්‍රාදේශීය සභාවේ සභාපති නිලන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ ධීවර ගැටළුව සම්බන්ධයෙන් ඉහළ නිලධාරින්ට දැනුම් දී ඇති බවයි.
‘‘ඔවුන්ට අපි ප්‍රාදේශීය ලේකම් සමග කතා කරලා මාවිල පැත්තෙන් ඉඩම් දුන්නා. නමුත් එවුන් ඉල්ලන්නේ දැන පදිංචිව සිටින ඉඩම. එය සභාවට අයිති දේපලක් වුවත් මට දෙන්න බැහැ. අනුමැතිය ගත යුතුයි. නමුත් එය මෙතෙක් ඉටු කරගන්න බැරිවුණා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු අපිටමයි කරදර වෙන්නේ ඒ නිසා උදව් කිරිම වැදගත් (ම)
මල් හතයි පෙරේරා. (නි)
වෙරල හරිත වැට ,කඩොලාන එකම විසදුම (කේ)
රට කෑමෙනුත් යන එනමන් නැතිවෙච්ච අය දැන් ඉන්නවා. (නදී)