(ඩයනා උදයංගනී)
මහජන චීනයේ වයිට් හෝස් විහාර පරිශ්‍රයේ ශ්‍රී ලාංකීය සම්ප්‍රදායේ බෞද්ධ විහාරයක් ඉදිකිරීමට යෝජනා වී ඇත.
එහි ඉදිකිරීම් කටයුතු මෙරට බුද්ධ ශාසන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුකෙරෙන අතර සඳහා අවශ්‍ය සියලු අරමුදල් සපයනු ලබන්නේ වයිට් හෝස් විහාරස්ථානය විසිනි.
ඒ වෙනුවෙන් වයිට් හෝස් විහාරයත් බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයත් අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතියද හිමි වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි එකාව යැව්ව නම් හරි බන කියන්න...
ඉන් පස්සේ අපේ රට පුරාම චීන සාම්ප්‍රදායට පන්සල් හදන්න ගත්තම අපට කර කියාගන්න දෙයක් නැති වෙනවා.
කරලා තියෙන දේවල්වල හැටියට නොසලකා බැහැනේ.