IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මහජන උපයෝගීතා කොමිසමෙන් මානව හිමිකම් කොමිසමට ලිපියක්

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිකුත් කළ ඇති විධානයට අනුව අද (26) සිට ලබන පෙබරවාරි මස 17 වැනිදා දක්වා අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළදී කිසිදු විදුලිය විසන්ධි කිරීමේ ඉල්ලීමකට මහජන උපයෝගිතා කොමිසම අනුමැතිය නොදෙන බව  මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මානව හිමිකම් කොමිසමට ලිපියක් මගින් දැනුම් දී තිබේ

එදින සිට උසස් පෙළ විභාගය අවසන් වන තෙක් අඛණ්ඩව විදුලිය සැපයිය යුතුයැයිද ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් නිකුත් කර ඇති බවද එම  ලිපියක් මගින් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය එම නියෝගය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් ලංකා විදුලිබල මණ්ඩල පනත යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද ජනක රත්නායක මහතා එම ලිපියෙන් වැඩි දුරටත් සඳහන් කර තිබේ.

 



අදහස් (1)

මහජන උපයෝගීතා කොමිසමෙන් මානව හිමිකම් කොමිසමට ලිපියක්

LGPJ Friday, 27 January 2023 06:22 AM

මේක පෙම් ලිපියක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site