( තිළිණි ද සිල්වා)
අගෝස්තු මාසයට අදාළව ගෙවීමට ඉතිරිව ඇති මහජන ආධාර දීමනා, වැඩිහිටි දීමනා ඇතුළු අනෙකුත් මහජන ආධාර ගෙවීම් හෙට (01) සහ අනිද්දා (02 )යන දෙදින ලබාදෙන බව තැපැල් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව අදාළ දින දෙක තුළ දිවයින පුරා තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘතව පවතින බවද එම මූලස්ථානය කියා සිටී.
දීමනා ලබාගැනීමේදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තැපැල් කාර්යාල වෙත පැමිණ අදාළ ආධාර මුදල් ලබා ගන්නැයිද ලෙසද තැපැල් මූලස්ථානය ජනතාවට දන්වා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd