
(රංජන් කස්තුරි)
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතාට ජපාන රජයෙන් ඉහළ සම්මානයක් පිරිනමා තිබේ.
ජපානය සම සමීප සබඳතාවයකින් කටයුතු කරන සම්පත් අමරතුංග මහතාට "The Order of the Rising Sun Gold Rays with Neck Ribbon" නැමති එම සම්මානය ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියමා අකිරා මහතා විසින් ඉකුත්දා (14) කොළඹ ජපාන තානාපති නිල නිවසේදී පිරිනැමීය.
ජාත්‍යන්තර සබඳතා සහ ජපාන සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට කැපී පෙනෙන දායකත්වයක් ලබා දෙන පුද්ගලයින්ට ජපාන රජය ජපානයේ අධිරාජ්‍යයාගේ නාමයෙන් එම ඉහළ සම්මානය පිරිනමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සර්ට විශ්ව විද්‍යාලයීය ප්‍රජාව වෙනුවෙන් අපගේ සුබ පැතුම්...!!!
මගේ හදපිරි සුබපැතුම්... !!!
ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්...!!!
සුබ පැතුම්