චමිල් රුපසිංහ
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තුමේන්තුවේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ශාන්ත හෙන්නායක මහතා හදිස්සියේ රෝගාතුරව සිටියදි මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
2012-2015 දක්වා වසර 3 ක කාලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති වශයෙන් සේවය කර ඇත.
ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
1980 ගණන්වල මුල් භාගයේදී මම සාන්ත දැනගත්තා. ඔහු ගිරාදුරුකෝට්ටයට පැමිණියා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යාව ශිෂ්‍යන් සමඟ පර්යේෂණයකට......... අනතුරුව ඔහු ශ්‍රී ලංකා හවැලි අධිකාරිය (MASL) කළමනාකරණය පිළිබඳ පර්යේෂණ පිළිබඳ සම්මන්ත්රණ පවත්වන ලදී. MASL කළමනාකරණයට තම ක්‍රියාකාරකම් වෙනස් කිරීමට එම සොයා ගැනීම් උපකාරි විය. ඊට පස්සේ ඔහු පසුගිය දශක කිහිපය තුළ හොඳ අධ්‍යාපනික මිතුරෙකි. ඔහු ලක්මව වෙත අවංකව සේවය කළා ..
හොඳ ඔලුවක් හදිසියේ ජාතියට නැති උනා ... සර් ...ඔබට නිවන් සුව !!!!
ඔබට නිවන් සුව...
ඔබ ගියේ නොයා යුතු ගමනක්. තවත් සිසු පරපුරකට ඔබ ගෙන් ලැබිය යුතු දේද සරසවියට උපදේශකයෙකුද රටට විද්වතෙකුද අපට මිතුරෙකුද නිමේශයකින් අහිමි විය. ඔබට නිවන් සුව
සම්මන්ත්රනයක මෙහෙයුම් මඩුල්ලේ සමාජිකයෙකු හැටියට ඔහුත් සමඟ කටයුතුකළ මා දුටු ඔහු දැයට හිමිවුන අමිල සම්පතක්. ඉතා පුළුල් පරාසයකින් ලොව බලන, නේක විෂයන් පිළිබඳ මනා දැනුමක් ඇති එවන් ඇදුරෙකු අහිමි වීම මුළු රටටම මහගු පාඩුවකි. ඔබට නිවන් සුව පතමි!!!!
මහාචාර්ය ශාන්ත හෙන්නායක මහත්මයට නිවන් සුව. ප්‍රර්ථනා කරන්නෙමු...!!!
එතුමාට නිවන්සුව පතමු.!