ගෞතම බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට පළමුවෙන් වැඩමකොට අවුරුදු 2600ක් සපිරුණු දුරුතු පුන් පොහෝ දිනයෙහි එක්සත් රාජධානියේ මහා මෙවුනා ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ සීල භාවනා වැඩ සටහන නාවලපිටියේ අරියවංශ හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතුළු බොහෝ දෙනෙක් ඊට සහභාගී වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ආර්ය සත්‍යය ලොව කවදත් කොතැනත් සත්‍යයක්මයි. ඔබට ලැබුන මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබා ගෙන මෙම දුකින් පිරි සසරින් එතෙර වීමට හිතක් හදා ගන්න' දැනට මිහිපිට වසන පින්බරම ස්වාමින් වහන්සේලාගේ ඇසුර ලබන්නට ඔබලා කොතරම් පින්වන්තද?
නමෝ බුද්ධාය!!!
එදා කොසොල් රජතුමා දුටුව සිහින 16 විදියටම මේ ලෝකය යනවා. බුදු දහම මේ ලොව රපම සිතයි. නොපමාන කුසල් රැස් කරමු. පවු දුරුලමු. ඕනැම ජගතෙකුට ගෙන යන්න තියෙන්නේ කරපු පින් පිතරයි. හෙට අපි මැරෙයිද කවුද දන්නේ.