ගාල්ල මහමෝදර රෝහලේ ළදරු අංශයේ මරණ සම්බන්ධව විශේෂඥ කණ්ඩායමේ පරීක්ෂණ වාර්තාව සඳුදා ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවෙදී ප්‍රකාශ කෙළේය. එජාප මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැති එසේ කීවේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd