ශ්රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 4ත් 5 ත් අතර ප්රමාණයක් වැයවනු ඇති බව ගණන් බලා ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා පැවසූ බව වාර්තාවේ.
(28535)
ශ්රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා රුපියල් බිලියන 4ත් 5 ත් අතර ප්රමාණයක් වැයවනු ඇති බව ගණන් බලා ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්රිය මහතා පැවසූ බව වාර්තාවේ.
(28535)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි නැවත නැවත මහමැතිවරණ තියෙන එක. මේ සල්ලි ගන්න ඕන මැති ඇමතිවරුන්ගෙන් හා අගමැති ජනතිපතිගෙන්. මොකද මේ අය පත්වෙලා එන්නේ සල්ලි හොයන්න මිසක් රටට වැඩක් කරන්න නෙවෙයිනේ.
පෙන්වා නේද වියදම.... හොරු පත්කරන්නේ නැතුව උගත් දැනුවත් පරිසිදු තරුණ සෙට් එකක මෙවර වත් පාර්ලිමේන්තු යවන්න ඔනේ .
මේවට වියදම් කරන්නේ සිරිසේනගේ හා උපතින්ම පොහොසත් මහින්දගේ සහ ඒ අයට කඩේ යන නීති ගරුක අවිහිංසාවාදී පොහොසත් අයගේ සල්ලි....... නැතුව වැලේ වැල් නැතිව ජීවිතය ගෙන යන දුප්පත් බදු ගෙවන අපේ නෙවේ.
කරුණාකර ඒ ගාන ජනපතිගෙන් අයකරගන්න ...... ඡන්දදායක අපි නෙමේ කිවේ ඡන්ද තියන්න රට අවුල් කරන්න කියල . අපි වේලක් කන්නෙත් හරිම අමාරුවෙන් , අනේ අපේ බදු සල්ලිනම් වියදම් කරන්න එපා
මේ විදියට මේ පක්ෂ දෙක තම බල උවමනාව වෙනුවෙන් ජනතා මුදල් විනාශ කලාද මේ පක්ෂ දෙකට නැවත කතිරෙ ගහන්න මගෙ අත ඉස්සෙන්නෙ නෑ
ඊට වඩා රටට අහිමිවෙනවා මේ තත්වයෙන් හිටියොත්.
කෝටි 500 ක් නේද ? හරි ෂෝයි ....
දැන් ඉන්න කෙනාට වඩා ගමේ ඉන්න ගමරාලත් දන්නවා පාලනය කරන්න හා පාලනය වෙන්න ගමේ ජනතාවට පීඩාවක් නොවෙන විදියට...
ඔය වියදම් කරන මුදල් අම්ම අප්පාගේ බුදලේ නොවේ අහිංසක ජනතාවගේ බදු මුදල්...... තුන්වේල කන්න නැතිව දුක් විදින ජනතාව ඉන්න රටක උඹලා බලය වෙනුවෙන් මේ විදිහට වියදම් කරන්නේ ඇයි.
ඔව් අපි පොළොන්නරුවේ කුඹුරු කොටලා හම්බකරපු සල්ලි
ඕක මොන කජ්ජක්ද සර්, අපි පහුගිය දවස්වල එක්කෙන්කෙකුට කොටි 50 ගැන වියදම්කලානේ.
ඔන්න බලන්න දේශ හිතෛෂී යයි කියාගන්න දේශපාලකයන් කරන වැඩ. රටේ දැනට පවතින දුර්වල ආර්ථිකයෙන් ගොඩ එන්න ගත්තු පියවර. මේ අය විසින්ම කියනු ලබන අවුරුද්දේ ගෙවන්න තියන ණය වාරිකය ගෙවන්නේ රෙද්ද පල්ලෙන් බේරෙන සල්ලිවලින් වෙන්නැති. තම බඩ මිස රටට හෙන ගැහැව්වත් කම් නැත...
ඔය ගාන මොකක්ද? අද මන්ත්රී කෙනෙක් බිලි බාගන්ටත් ඔය ගාන යනවනේ...
දැන් කාගෙ සල්ලිද මේවා...? තමන්ගේ බලය රැකගැනීම හා දේශපාලනික පැවැත්ම වෙනුවෙන් නාඩගම් නටන මොවුන්ට නැවතත් බලය ලබා දෙන්න තරම් ජනතාවට පිස්සු නෑ..
කෝටි 50 සිරිසේනගෙන් අය කර ගනිමු.
විකිණෙන මන්ත්රීන්ට මනාපය දෙන්න එපා. කොටි 30_ 50 ගානේ සල්ලි දෙන්න මේ අයට සල්ලි කොහෙන්ද?
අපරාදේ සල්ලි නාස්ති කරනවා බලය උරගා බැලීමට එතකොට ලැයිස්තුවත් සමග එක මන්ත්රී කෙනෙකු පත්කිරීමේ වියදම රු. ලක්ෂ 223 ක් වෙනවා.