
(යොහාන් භාසුර)
මහ බැංකුවේ සේවකයන්ට වැටුප් වැඩි කිරීමට විරෝධය දක්වමින් සමාජ ක්‍රියාකාරීන් පිරිසක් මහ බැංකුව ඉදිරිපිට අද (11) දහවල් විරෝධතාවක් පැවැත්වූහ.
‘පඩි වැඩි කරගන්න ලැජ්ජා නැද්ද?, මුහුදු මංකොල්ලකරුවන්ටත් වඩා ලොකුයි මුන් සහ රුපියල නැග්ගුවා - රට වැට්ටුවා - පඩිය ඉස්සුවා’ ආදි පාඨ ඇතුළත් පුවරු ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධය දැක්වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"සමාජ ක්රියාකාරීන්මු" කියල තමන්ම ප්‍රොමෝට් කරගන්න... මොවුනුත් ඉතින් ඔවුන්ට දෙවෙනි නෑ. කීයක් හරි හොයා ගන්නනේ ඔය ට්‍රයි එක...!
අර සුදන්ත කියන කෙනා දැක්ක ගමන් ඔය ප්‍රොටෙස්ට් එකේ තරම තේරෙනවා. සල්ලි වලට කහින රැලක්.
මේ රනිල්ගේ කට්ටියද? නැතිනම් රෝසිගේ කට්ටියද?
මැක්ස්, කමක්නැහැ ලෙඩා මැරුණත් බඩ සුද්ද වෙනවා නම්. කුලියට අඬන ගැහැණු ඉන්න රටේ මොවුන් කීයක් හරි හොයා ගත්තාවේ බැංකු කාරයින්ට විරුද්දව දෙස් තියලා.