ශ්රී ලංකාවේ ජයටම කි‍්‍රයාත්මක වන සාක්කු පුරවා ගැනීමේ දේශපාලනය අවසන් කිරීමට එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් විය යුතු බව චන්ද්‍රිකා බණ්ඩාරනායක හිටපු ජනපතිනිය අද පැවසුවාය. සාක්කු පුරවා ගැනීමේ දේශපාලනයේ යෙදෙන දේශපාලකයන්ට කවදා හෝ ගෙදර යාමට සිදු වන බව සිහියේ තබා ගත යුතු යැයිද ඇය කීවාය. එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතාගේ ස්වයං චරිතාපදානය එළිදැක්වීමේ අවස්ථාවේදී ඇය එසේ පැවසුවේ එ.ජා.ප. නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මූලාසනයේ සිටියදීය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ මෙයා කියනකම් තමයි හිටියේ..(ස)
එහෙම උනොත් ඇත්තෙන්ම රට හැදේවි. නැත්නම් ඉතින් හැමදාම ඇන කොටාගන්න තමයි වෙන්නේ දෙපිලක් බෙදිලා (ස)
එක කණ්ඩායමක් කරනකොට අපි විදින අපහසුතා දිහා බලද්දී දෙගොල්ලම එකට එකතු වුනාම කොහොම හිටීද කියලා අපිට හිතාගන්න පුළුවන් (නි)
ඉතිහාසය හා වර්ථමාණය ගැන අමතක වෙලාවත්ද.(නදී)
සිරිසේන ඉන්නකන් හරියන්නෙ නැහැ දෙපිටකාට්ටු මිනිහෙක් නිසා
හිටං එක්ක නම් එපා දෙපිට කාට්ටුව