
(අංජුල මහික වීරරත්න)
මෙවර මහ කන්නයේ වී ගොවීන් සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම හෙට (13) සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරුන්,අමාත්‍යංශ ලේකම්වරුන් සහ ආයතන ප්‍රධානීන් සමග කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවක දී මෙම තීරණයට එළඹ තිබේ .
අම්පාර,අනුරාධපුරය,පොළොන්නරුව,මොණරාගල,ත්‍රිකුණාමලය,මඩකලපුව,කුරුණෑගල,හම්බන්තොට, හා පුත්තලම යන වී වගාව බහුලව කෙරෙන දිස්ත්‍රික් සඳහා කාබනික පොහොර බෙදා හැරීමේ දී ප්‍රමුඛතාව ලබා දීමට ද මෙහිදී එකඟතාවක් ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කෘෂිකර්මාන්තේ වලපල්ලටා යවපු මනුස්සයා විදිහට මෙම ඇමති ඉතිහාසගත වෙනවා
කාබනික පොහොර වල තත්ත්වය පිළිබඳ ගැටලුව ලිහලද පාරම්බාන්නේ?
එන්නකෝ අපේ පැත්තටත් පොහොර බෙදාගෙන ?වෙන දේ බලාගන්න පුළුවන්
ඕවා කිව්වට දැන් වැඩක් නෑ, අප්පුහාමි. කොට්ට පැදුරු අකුලන් හොම්බෙන් යන්න ලෑස්ති වෙන්න ලොක්කො එක්කම.
රසායනික පොහොර සහ කාබනික පොහොර දෙවර්ගයම වගාවට අවශ්‍යයි. කාබනික පොහොරවලින් පමණක් හොඳ අස්වැන්නක් ලබාගත නොහැකිය. පාලකයින්ට මේක නොතේරෙයි. 5 පංතියේ ළමයෙකුගෙන් ඇසුවත් දනියි.
මීට මාස කීපයකට පෙර රසායනික පොහොර නවතා කාබනික පොහොරවලට හැරෙනකොට ඇමැතිතුමා කිව්වේ අපි තමයි ලෝකයේ කාබනික පොහොර භාවිතයට හැරෙන පළමු රට කියා. දැන් බලාගෙන යනවිට ඉන්දියාවයි, චීනයයි රටවල් 02ම අපිටත් එක්ක පොහොර නිපදවයි.
කාබනික පොහොර යොදා වගාකර බත්කාපු බවක් නොපෙනුණාට, කටින් පේන්නේ අමු මස් කාපු ගතියක්...
නාවලපිටියේ මිනිස්සුන්ට කවදා මොලයක් පෑදෙයිද?
මේකට ඔක්කොමලා බනින්න මහින්දානන්දට... ඇයි මේකට මූලික වුණු අයට බනින්නේ නැත්තේ? ඔක්කොම මහින්දානන්දට....