කොළඹ නගරාධිපති එම්.ජේ.එම්.මුසම්මිල් මැලේසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස නම් කිරීමට නියමිත බව කියති.
ඔහු තමාගේ පත්වීම ස්ථිරදැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන්ද විමසා ඇත.
ඔහු කොළඹ මහ නගර සභාව විසුරුවා හරින තුරු නගරාධිපති ධූරයේ කටයුතු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීට පෙර ආණ්ඩුව දේශපාලන පත්වීම් ලෙස තානාපතිවරු පත්කර නැද්ද? (නි)
සමන් පෙර ආණ්ඩුවේ වැරදි කරන්න නෙවේ නේද යහපාලනයක් අරගෙන මේ ආණ්ඩුව බලයට ආවේ?(හේ)
අනේ මගේ කට! (නි)
මේකට වෙන්න ඇති යහපාලනය කියන්නේ! (නි)
යහපාලන ආණ්ඩුව ආවේ දේශපාලන පත්වීම් දෙන්නද? මොහුට මොකක්ද තියෙන සුදුසුකම මහා කොමසාරිස් වෙන්න? ලැජ්ජයි අපිට නම් (නි)
අහමඩ්, මේ අාණ්ඩුව මේ වනවිට තානාපතිවරු විදියට දේශපාලන පත්වීම් කොයිතරම් දීලා තියෙනවද? මම ඉන්න රටේ එක්කෙනත් එහෙම කෙනෙක්. (නි)
නොනිමෙන ආසාව (හේ)
යහපාලනය.(හේ)