
(අංජුල මහික වීරරත්න)
මෙවර නිරිත දිග මෝසම් තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාවට සහන සැලසීම සඳහා ක්ෂණික වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
නිරිත දිග මෝසම් තත්ත්වය සක්‍රීය වීමත් සමගම අනපේක්ෂිත අයුරින් වර්ධනය වෙමින් පවතින කාලගුණ විපර්යාස වල ප්‍රතිඵලයක් ලෙස දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකම අධික වර්ෂාව හේතුවෙන් නාය යෑම්, ගස් කඩා වැටීම් ගංවතුර මෙන්ම පොදු යටතල පහසුකම් පද්ධති වලට දැඩි හානි සිදුවීමෙන් පවුල් දහස් ගණනක් තාවකාලිකව අසරණභාවයට පත්ව ඇතැයි රජය කියයි.
බලපෑමට ලක්වී ඇති පවුල් සඳහා සහන සැලසීමට හා හානියට පත්ව ඇති පොදු යටිතල පහසුකම් යළි ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේ ක්ෂණික වැඩපිළිවෙල ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්ෂක බලකායේ සේවය ලබා ගනිමින් අදාල අනෙකුත් අමාත්‍යංශ වල පූර්ණ දායකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
507
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1056
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෝසමේ දෝස නසන්න බලකායක්
sam Wednesday, 05 June 2024 04:31 AM
ඕවා බලයේ ඉන්න හැම රජයකම යුතු කමක්.. හැබැයි මේක පිටින් දාලා යටිමඩි ගහන්ඩ එපා...