නිරුපණ ශිල්පිනියක මෙන්ම 2008 වර්ෂයේ ක්‍රොඒෂියා රූපසුන්දරිය වු තිහානා තෙම්සික් (24) කාන්තා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ දක්‍ෂතම ක‍්‍රිඩිකාවකි. ක‍්‍රිඩා අංශයෙන් වීශ්ව වීද්‍යාල උපාධි ධාරිනියක වන ඇය ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කිරීමට පටන්ගෙන මාස කිහිපයකට පසු කණ්ඩායමි පුහුණුකාරිය බවට පත් වූවාය. ඇය පසුගිය දා තවත් ජයග‍්‍රහණයක් ලැබිය. වික්ටෝරියා වොප්කොවැක් ප‍්‍රාන්තයේ පිරිමි පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරිය බවට ද නිහානා පත්වීය. මම පිරිමි ක‍්‍රිඩකයින් සමග වැඩ කර නැහැ. මට ඵ්ක අලුත් අභියෝගයකූත් නොවෙයි. නමුත් ඔවුන් මට ඇහුමිකමි දිය යුතූයි. ඵ් මම ඔවුන්ගේ පුහුණුකරු නිසා ඇය අලුත් පත්වීම පිළිබඳව මාධ්‍ය වේදියකු නැගු ප‍්‍රශ්නයකට ඵසේ කීය.

1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දක්ෂතාවය ඇත්නම් සමතැන නොවේ අභිබවා යන්නත් පුළුවන් (ස)
ඒකනම් මාරයි , කට්ටිය උනන්දුවෙන් පුහුණු වේවි (ස)
මටත් පුහුණු වෙන්න ඕනි (ස)
නියමයි (ස)
ඔන්න මටක් ෆුට් බෝල් ගහන්න හිතෙන්න ගත්තා (ස)
මටත් හිතෙනවා (නි)
සොබාදහමේ අපූරු නිර්මාණයක් (ස)
දක්ෂතා ගොඩක් තියෙන කෙල්ලෙක් (ස)
සියලු තැන්හි පුරුෂයන් පණ්ඩිතයන් නොවෙත්. (නි)
ලංකාවෙන් දේශපාලන පාඩම් ඉගෙනගෙන වෙන්න ඇති (ස)
මේ කණ්ඩායම ලෝක ශූරයෝ වෙනවා මයි..!(නු)
අනේ ලාංකාවේ පුහුණුකරන්න එනවනම් දකුණු පළාත වැඩසටහනින් කපන්න , එය ඔබේ ආරක්ෂාවය හොඳයි (ස)