(ඉන්දිකා රාමනායක)
2023 වසරේ මේ දක්වා සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 23 දෙනකු මියගොස් තවත් 17 දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
වෙඩි තැබීම් 40 වාර්තා වී ඇති බවත් බස්නාහිර පළාත සහ දකුණු පළාත තුළ වැඩිම වෙඩි තැබීම් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාස හයට උණ්ඩය 23 බිලි ගනී
කිරිපුතා Thursday, 22 June 2023 09:36 AM
රටක නීතය ශක්තිමත් වුණොත් තමයි , විනයක් ශික්ෂණයක් හැදෙන්නෙ . මානව හිමිකම් අරව මේවා පටළවලා කරන්නෙ රටේ නීතිය දුර්වල කරන එක. සල්ලි වලට ඕන අසූචියක් කන්න බලාගෙන ඉන්න නීතය දන්න කොටසකුත් ඉන්නකොට නරක මිනිසුන් කරනම් ගහනවා.