දිවුලපිටිය ප්‍රදේශයේ මස්කඩ හිමියකු වෙඩි තබා මරා දමා ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි. ලොරියක් පදවා යමින් සිටියදී ඔහු ලැහුබැද ආ වාහනයක සිටි අයකු ඔහුට වෙඩි තබා ඇති බවට පොලිසියට තොරතුරු ලැබී ඇත.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩේ . (නි)
යොහාන්, මෙතනට බුදු හාමුදුරුවෝ ගාවාගන්නේ ඇයි? (නි)
මෙහෙම අය මැරුවට දුකක් නම් නැහැ. හැබැයි....? (නි)
මිනී මරන්නම ඉපදිච්ච මිනිස්සු ජාතියක්ද කොහෙද? (නි)
මිනීමැරුමක් අනුමත කළ නොහැක. (නි)
අයියෝ සල්ලි
හැමෝම හිතන්නේ සතුන් මරන කෙනා විතරයි වැරදි කියලා. එයා සතුන් මරන්නේ අපි කන නිසයි. (නි)
බුදුන්වහන්සේ කාලේ හිටපු මිනිස්සුන්ට වඩා දැන් ඉන්න මිනිස්සුන් මිලේච්ජයි. ඒකයි උන්ට මස් නොකාම ඉන්න බැරි. බඩජාරිකමට මස් කන එක නවත්තන්න බැරි නිසා, මස් මඩු පවත්වාගෙන යන අය මරන්න ඕනෑ. මේක හොඳ ආරම්භයක් , නවත්තන්න එපා. හරක් මරන එක නවත්තනකල් දිගටම කරගෙන යන්න .මගෙන් සුබ පැතුම් ! (නි)
හරක් මරන එක නවත්තන්න නම් මස් මඩු හිමියන් මැරිය යුතුයි. (නි)
ඔන්න ඔහේ කරපුදෙන්. අපි ඕවා කන්නේ නැහැ. (නි)
රටකට ගිය කල
වෙඩි තිබ්බ කෙනත් මස් කඩ කාරයෙක්ද දන්නේ නැහැ? (නි)
අයියෝ සල්ලි
හොඳයි මේ මස් ලාබෙට ගන්න පුළුවන්. (ස)
හොඳ දඩුවමක් ආයෙත් හරක් නොමරන්න (ස)
ලංකාවේ හුගක්ම ඉන්නේ සත්තුන්ට ආදරය කරන අය මිස මිනිස්සුන්ට ආදරය කරන අය නෙමෙයි. (නි)
හරකුන් මරන්නේ ම්ලේච්ඡයන්ය. දෙවියන් ඔවුන්ට දඩුවම් දෙන්නේ මෙලෙසයි. (නි)
සත්ව ඝාතනය ගැන කෑ ගැහුවට මේ මනුෂ්‍ය ඝාතනය එතකොට හරිද?(නු)
සත්ත්ව ඝාතනයේ යෙදෙන අය මරණයේ දුක දන්නේ නැහැ..!(නු)
සතුන්ට කළ දේ තමන්ට පළ දේ..!(නු)
අනේ පව් අසරණයා... (නු)
විස්තරය මදි වගේ..,!(නු)
දිට්ඨධම්ම වේදනීය කර්මය පළ දීලා..(නු)
මේ වෙඩි තියපු පුදුගලයත් මස් කඩ හිමිකරුවෙක්ම වෙන්න ඇති..!(නු)
සත්තු කන අය කනවා.. සත්තු මරණවනානම් ඒක මෝඩ කම..(නු)
දිට්ඨ දම්ම වේදනීය කර්මය පළදුන්නාද?(නු)
මස් වෙළදාම පරිහානියේ ලක්ෂණයක්..!(නු)
ආගම මුවාවෙන් සතුන් මරණ අයත් මේවා හිතන්න...!(නු)
මේක නම් ගැටළුවක් නෙමෙයි අනේ... දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියන්නේ මේකට. එයා මරණ කොට සත්තු මරණ ඇතිවෙන වේදනාව දැනෙන්න ඇති නේද...? පාතාලය මර්ධනය කරා වගේ කාගේ හරි වැඩපිළිවෙලක් නම් මමත් එකෙන්ම සහයෝගය දෙනවා.(නු)
ඔය වෙඩි තිබ්බ එක්කෙනාගේ දිට්ඨ දම්ම වේදනීය කර්මයක් ඵල දීල වගේ. එයා තමයි දැන් දුක් විඳින්න වෙන්නේ.(නු)
සමහරු ඔවුනගෙ ආගම ගැනත්, සතුන් මැරීම ගැනත් බොරුවට කෑ ගැහුවට එයාලගේ ලොකු රටවල් නිශ්ශබ්දයි. (නි)
මට ඔය කිසිවක් මතක නැහැ. (නි)
ඔව් සිල්වා, හොංකොං, තායිවාන් වගේ බෞද්ධ රටවල හරක් මස් ඌරු මස් විකුණන්නේ ප්‍රසිද්ධියේ. ඒ අය ඕනෑ තරම් කන්නේ. (නි)
බුදුහාමුදුරුවන්ගේ කාලේ ඔක්කොම කෑවේ වෙජිටේරියන් ආහාරද?