මීට මාස කිහිපයකට පෙර උපත ලැබූ ෂාහිඩ් කපූර්ගේ දියණිය මිෂා කපූර්ගේ නවතම ඡායාරූප පෙළක් මේ වනවිට අන්තර්ජාල වෙබ් අඩවිවලට නිකුත් කර ඇතැයි සඳහන් වේ.
දරුවා ලැබුණ මුල් කාලයේදී ෂාහිඩ් සිය දරුවාගේ ඡායාරූප කිසිවක් අන්තර්ජාලයට එක් නොකළ අතර, ‘මිෂා’ පැලඳූ සපත්තු යුගලයක ඡායාරූප පමණක් අන්තර්ජාලයට එක් කර තිබුණි.
මිෂාගේ ඡායාරූප අන්තර් ජාලයට එක් කිරීමත් සමග කරිනා කපූර්ගේ පුත් තයිමුර්ගේ ඡායාරූපයක්ද මේ වනවිට අන්තර්ජාලය මුදාහැර තිබේ. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයයි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd