මාවනැල්ල නගරයේ දෙමහල් ගොඩනැගිල්ලක පහත මහලේ රෙදි සාප්පුවක ගින්නක් නිවා දැමීමට මාවනැල්ලේ ගිනි නිවන රථ කැඳවූ බව මාවනැල්ල පොලිසිය කියයි. ගින්නෙන් කිසිවකුටත් හානියක් වී නැත. විදුලි කාන්දුවක් ඊට හේතුවන්නට ඇතැයි අනුමාන කෙරේ
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පායන කාලෙට ගිනි ගන්නවා වැඩියි .කොහොමත් ලංකාවට ගිනිදරින් අපලයි වගේ . කැලේ ගිනි ගන්නවා, කඩ ගිනි ගන්නවා, වාහන ගිනි ගන්නවා ඒ මදිවට සමහරු පඔයෝ , මිනීපෙට්ටි ගිනි තියනවා (ස)
අම්පාර, කටුගස්තොට,මාවනැල්ල, මැණික්හින්න හැම තැනම ගිනි ගනී. අද දවස හොඳ නැහැ. (අ)
ඊළග ගින්න කොයි නගරයෙන්ද? (නි)
අපේ රට වටේ ගිනි, සාපයක්ද?
ගිනිගත්තද?ගිනිතියලද? ප්‍රශ්ණයක්? (අ)
රටම ගිනි ගන්නවා (ස)
සමහර නගර ගිනිගන්නවා . කොළඹ ගිනි තියෙනවා . මේවා කවදා ඉවර වේවිද ?. (ස)