මවක් කොතරම් උතුම් කොට සළකනවාද යන්න ලෝක සාහිත්‍යයේ මෙන්ම කලාවේද මවකට හිමිව ඇති තැන සොයා බලන විට පැහැදිලි වෙයි. මේ වීඩියෝව කියාපාන්නේද මවකට සිය දරුවාට සෙනෙහස දැක්වීමට ඇයට අත්පා උරුම විය යුතුම නැති බවයි. මේ මවගේ සිතෙහි ඇති ධෛර්යය තම දරුවා වෙනුවෙන්ම උපන් භක්ති ආදරය නිසා ඇති වූවක් බව පැහැදිලි කාරණාවකි. මෙය නරඹන ඔබේ ඇසට කඳුළක් නැගුණත් නැතත් මෙය සැබැවින්ම මවු සෙනෙහසේ මෙන්ම ගැහැනියකගේ සැබෑ ආත්ම ශක්තිය විදහන්නක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd