මීට මාස දෙකකට ප්‍රථම මව් පදවිය ලබා ගත් කරීනා කපූර් ඛාන් පසුගිය දිනෙක උත්සවයකට සහභාගී වෙමින් මාධ්‍යයට පැවසූවක් මේ වන විට බොහෝදෙනෙකුගේ කතාබහට ලක් වී ඇත. හොඳ ස්වාමියෙකුගෙන් ලැබිය යුතු සහයෝගය සිය ස්වාමියා වූ සයිෆ් අලි ඛාන්ගෙන් ලැබෙනවාදැයි මාධ්‍යවේදියෙක් ඇසූ විට ඇය තමන් වාසනාවන්ත බවත්, පුතුගේ උපතින් පසුව දැන් ඔවුන් දෙදෙනාම වගකීමෙන් වැඩ කරන බවත් පැවසීම මෙම කතාබහට හේතු වී තිබේ. ඔහු ඇගේ Ka නම් තමා ඔහුගේ Ki බව ඇය එහිදී පවසා තිබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd