
( කේ. බුද්ධික කුමාරසිරි iසහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )
මාලඹේ කහන්තොට පාර ප්‍රදේශයේ නිවසක මව පුතුන් දෙදෙනකු සහ දියණියගේ සිරුරු අද (31) අලුයම සොයාගත් බව පොලිසිය කියයි.
සිරුරු සොයා ගත් පසු ඔවුන් මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රැගෙන ගොස් ඇතැයි ද පොලිසිය පවසයි . එම පවුලේ පියා ද ඉකුත් 28 වන දින මියගොස් ඇතැයි ද ඊයේ (30) අවසන් කටයුතු සිදු කර ඇතැයිද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම මාකුඹුර ලක්ෂරි හයිවේ රෙසිඩන්ස්හී තාවකාලිකව පදිංචිව සිටි උදාරි නිසංසලා සේනාරත්න මව, (35) ආදිත්‍ය ප්‍රතාප ගුණරත්න , පුතා (09) ආර්යා ප්‍රතාප ගුණරත්න ( 07) අරද්‍යා ප්‍රභාවි ගුණරත්න (06) යන තිදෙනකු බව මාලඹේ පොලිසිය කියයි.
මෙය දිවි නසා ගැනීමක්ද යැයි පොලීසිය පරීක්ෂණ පවත්වයි
ඡායාරූප -ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
2025 දෙසැම්බර් මස 30
127
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
753
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
372
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මව දරු තිදෙනා අභිරහස් ලෙස මියගිහින්
Bryan Sunday, 31 December 2023 07:12 PM
කෑමට බීමට මොනවා හරි දාලාද දන්නේ නෑ. හොයලා බලන්න...!