(ගයාන් සූරියආරච්චි සහ තිලකරත්න දිසානායක)
මල්වතුහිරිපිටිය පොලිස් වසමේ හිමිනමක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වාහනයේ රියදුරු ලෙස කටයුතු කල බවට සැකකරන පුද්ගලයෙක් ගිනි අවි 2 ක්, අත්බෝම්බයක් සහ උන්ඩ පහළොවක් සහ අයිස් මත්ද්‍රව්‍ය 15g 300mg සමග බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු හෝමාගම මුල්ලේගම පදිංචි අවුරුදු 29ක පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
ව්‍යාජ අංක තහඩු සහිත යතුරු පැදියක්, අපරාධය සදහා යොදාගත් කාර් රථයේ යතුරක් සහ ජංගම දුරකථනක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd