ආසියානු ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරග මාලාවෙන් ඉවත් කරන ලද කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ඊට සහභාගි කර ගන්නා ලෙස කර තිබෙන අභියාචනා ප‍්‍රතික්ෂේප වනු ඇතැයි වාර්තා වේ. තේරීම් තරග වලට සහභාගි නොවූ බව කියන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හය දෙනෙකු ආසියානු ගෝන් පී‍්‍ර තරගමාලාවෙන් ඉවත් කිරීමට ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමය තීරණය කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd