(දයාසීලි ලියනගේ)
මැලේරියාව යළි හිස එසවීමේ තර්ජනයක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
මෙරටට පැමිණෙන විදේශිකයන්ගෙන් වසරකට මැලෙරියා රෝගීන් 50ක් පමණ හමුවුණ බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේක්ම් කවින්ද සොයිසා මහතා කීය.
වර්ෂ 2016 දී ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මැලේරියාව තුරන් කිරීම සඳහා මෙරටට සහතිකයක් ලබාදී තිබූ නමුත් දැනි යළි මැලේරියාව ප්‍රචලිතවීමේ තර්ජනයක් පවතින බව වෛද්‍ය සොයිසා මහතා කීය.
මැලේරියා විෂබීජ රැගෙන මෙරටට පැමිණෙන විදේශිකයන්ගේන් රෝගය පැතිරීමේ තර්ජනයක් තිබෙන බව ද වෛද්‍ය සොයිසා මහතා ප්‍රකාශ කළේය
මේ තත්ත්වයේ බරපතල කම සෞඛ්‍ය අංශ පෙන්වා දී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මැලේරියාව යළි හිස ඔසවයි ද
Prabha Saturday, 25 June 2022 01:47 AM
මැලේරියාව අරන් එනවා නම් එන්නේ ඉන්දියාවෙන් හෝ අප්‍රිකාවෙන් මිස යුරෝපයෙන් හෝ උතුරු ඇමෙරිකාවෙන් නොවේ... ඒකෙන්ම හිතාගන්න පුළුවන් අපේ සංචාරකයින් ගැන.