නිමන්ති රණසිංහ
පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ලංසු තැබීමට ව්‍යාපෘතියක් නිර්මාණය කර රුපියල් මිලිය 698ක මුදල් අක්‍රමිකතාවක් සිදුවීයැයි කියන සිද්ධියක් ගැන හිටපු මහ බැංකු අධිපතිවරයකු වන අජිත් නිවාඩ් කබ්රාල් මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අවසර ලබා දුන්නාය.
2012 වසරේ ආරම්භ කළ ටීඩබ්ලිව්ඩී හම්බන්තොට නම් ව්‍යාපෘතියෙන් මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදුවී ඇතැයි මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වීය.
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ගෙන ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටුවන බව සභානායක අමාත්‍ය බිමල්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටීන් දෙව්මැදුරේ පැවැති කාදිනල්ව
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් ස්වර්ගස්ථවීමෙන් පසු, පාප් ධුරය සඳහා සුදුස්සකු තෝරා ගැනීම මීට සුළු මොහොතකට පෙර සිදුවිය. ඒ, වතිකානයේ සිස්ටයින් දෙව්මැ
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.
විනිමය පත්‍ර ආඥාපත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
මිලියන 698ක අක්‍රමිකතාවක් ගැන කබ්රාල්ගෙන් ප්‍රශ්න කරන්න අවසර
tommy Tuesday, 08 May 2018 05:00 PM
මේවා සිල්ලර විතරයි!
Kayithan Mutthaa. Wednesday, 09 May 2018 01:24 AM
රනිල්ගේ වැරදි පමණක් පෙනෙන,පෙර වැරදි නොපෙනෙන,තමන්ගේ පැත්තේ කප්පරක් වැරදි නොපෙනෙන,සත්‍ය පෙන්වාදෙන අයට මඩ ගහන,කොටළුවන් යයි කියන, බමුණුආරච්චි මහතා ඇතුළු කණ්ඩායම නිහඬ ඇයිදැයි නොතේරේ.ඒකපාක්ෂික විද්වතුනි, ඔබගේ බුද්ධිය යොදවා මේවා බොරු යයි කියා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරනු මැන.රට රවටනු මැන.අපගේ තර්කය වනුයේ පෙර සහ අලුත් සියලු හොර මැර මිනීමැරුම් වලට දඬුවම් හිමිවිය යුතු බවයි.ඔබ නිතරම පැවසුවේ අප වැරදි බවයි.හදවතට අත තබා හදවත කුමක් පවසන්නේදැයි විමසා බලනු මැන.
Saththaya Wednesday, 09 May 2018 02:16 AM
මේ දේවල් එක්තරා යුගයක බලපත්‍ර සහිතව කරපු දේවල් . සීමාවක් නැහැ . කිසිදු දෙයක් කලේ නැහැ වගේ , අනුන්ට චෝදනා කරනවා සුදොනෝ වගේ මේ සෙට් එකම .
kalani withanage Wednesday, 09 May 2018 03:43 AM
සොයා බලන්න. නමුත් පරීක්ෂණ අවසන් කර නීතිපති කාර්යාලයට බාර දුන් ගොනු අසූවකට වැඩි සංඛාවක් තවමත් රැඳී තිබෙන බව අසන්නට ලැබෙයි.
LapayaWednesday, 09 May 2018 04:25 AM
අැත්ත ලියපු ගොනු 80 ක් නෙමෙයි 100 ක් තිබුණත් නීතිපති දන්නවා නඩු දාලා කිච වෙනවා කියලා. ඔප්පු කරන්න බැරි චෝදනා පිලිගන්න කරපු දේවල් කියලා....මහ බැංකු කේස් එක දැම්මා නම් ඔන්න ගොඩ හිටපු මුදල් ඇමතිත් එක්ක.
ලුම්බිණි Wednesday, 09 May 2018 04:20 AM
හැම එකම ප්‍රශ්න කිරීම විතර නේ.
Kumara Wednesday, 09 May 2018 05:04 AM
ඒ් ඇයි ද දන්නවද?මෙ ඔක්කොම එකම ගහේ බඩු .වෙනස පැහෙන්නෙ එක ඒක කාලේට.
Hafeel Wednesday, 09 May 2018 06:11 AM
මේකත් ජනතාව මුලා කරන සංදර්ශනයක්. කොයි කාලේද මේක වුනේ? දැන් මේ ආණ්ධුව බලයට ඇවිල්ලා කොච්චර කල්ද? කී දෙනක්ට දඬුවම් දුන්නේ? මොන විශ්වාසයද දඬුවම් දෙවි කියලා? තවත් ඉතුරුවී ඇත්තේ මාස 18ක් වගේ ඉතා කෙටි කාලයයි. අර හිරුණිකා ආණ්ඩු පක්ෂයේ ඉන්න නිසා තමයි එතුමියගේ පියාණන්ට සාධාරණයක් ඉටුවුණේ. ඒ දඬුවමුත් 2020න් පසුව තියේවිද දන්නේ නැහැ?
shan saudi Wednesday, 09 May 2018 06:58 AM
දැන් පසුගිය දවසක් මෙයා කීවනේ ගිය වසරේ මේ ආණ්ඩුව ගත්ත මුදල් වලට කල දෙයක් නෑ කියලා දැන් බලමුකෝ මෙයා ඉන්න කාලේ ඒ ආණ්ඩුව ගත්තා කියන මිලියන 698ක මුදලට මෙයා ඇතුළු උන්න රජයේ අය කරලා තියෙන්නේ මොකක්ද කියලා.