2013 අප්‍රේල් මස 14 දින විහාරාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදී ,විහාරාධිකාරී කොටිකාවත්තේ ධම්මකුසල
හිමියන්ගේ මෙහෙයවීමෙන් ලංකික දරුවන් වෙනුවෙන් සිගිති අවුරුදු උත්සවයක් පැවැත්විණි.
ලංකාරාමදහම් පාසලේ දරු දැරියන්ගේ සංස්කෘතික වැඩසටහන කාගේත් සිත් ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහලයන්ගේ බීම ගැන අපි කථා කරගන්නම්. සෙන්තිල්, කදුකරේ ඉන්න ඔයාගේ ජනතාව කසිප්පු බීලම විනාශ වෙනවා. ඒක ගැන පොඩ්ඩක් කථා කරලා ඒ මිනිස්සුන්ව බේරගත්තොත් නරකද? (නි)
අනේ ජාතිබේද එපා.(නදී)
රෑ වෙලා පටියක් එහෙම තිබ්බේ නැද්ද.එකේ පින්තුරත් දාන්නකෝ ලස්සනයිද බලන්න. (අ)
මෙවන් දේ කිරීම අපේ සංස්කෘතිය ආරක්ෂා කරගැනීමට ඉතාම වටිනවා..!(නු)
ඉතාම හොද වැඩක්..!(නු)
හරිම ලස්සනයි (අ)
ඉතා ලස්සනයි. අපේකම අමතක නොවීම ගැන ආඩම්බරයි.(නදී)
අර පාතාලේ කට්ටිය ඇවිත් බලෙන් දායක සභාව පිහිටෙව්වේ මේ ලංකාරාමේද? පාතාලේ කට්ටියත් අවුරුදු උත්සවයට ආවාද? හැමදාම ඇන කොටා ගන්නා එකේ මෙහෙම දේවල් කරණ එකනම් හොදයි. (නදී)
ඉතාම ලස්සනයි.. සතුටුයි අපේ සංස්කෘතික අංග මේ විදියට පිට රටවල දැකීමට ලැබීම ගැන..!(නු)
ගිය වෙසක් එකට දන්සල දීල කයිරෝලි පාර්ක් එකේ බෝතල් පාටිය දැම්මේ මේ කට්ටියමද.(නදී)
සැරසිලිත් ලස්සනයි. වැඩෙත් ලස්සනයි (නි)
හොඳ වැඩක් කළත් බාල්දි පෙරලන කට්ටිය ඉන්න බව අදහස් වලින්ම පේනවා (නි)
සිංහලයන්ගේ උත්සව බීලා ඇනගෙන කොටාගෙන මිනීමරාගෙන නේද බොහෝවිට අවසන් වෙන්නේ? (නි)