ඉතාලියේ මිලානෝ නුරව ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයයේ සේවකයින් දෙදෙනකු යුරෝ එකොලොස් දහසක (රුපියල් ලක්‍ෂ 1760000) වංචාකර ඇතැයි පැවසේ. ප‍්‍රධාන කොන්සියුලර් නිලධාරී කුමාරසිංහ ගමගේ වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මාස කිහිපයක් ලන්ඩන් නුවරට ගොස් සිටි අවස්ථාවක වංචාව සිදුකර ඇත. ලංකාදීප එසැණට අදහස් දැක්වූ කුමාරසිංහ මහතා කියා සිටියේ වංචා කළ එම මුදල් තමන් විසින් පියවූණු බවයි. මිලානෝ නුවර කොන්සියුලර් කාර්යාලය ආරම්භකර ගතවූ වසර දෙකහමාරේ රුපියල් කෝටි අටකට වඩා ශුද්ධ ලාභයක් උපයා එම මුදල් රජයට දුන් බවත් රණවිරුවන් හා පාසල් සිසුන් අරබයා ද තම ආයතනය ශ්‍රී ලංකාවේ නොයෙක් සුබසාධන වැඩ රැසක් කරන බවද ඔහු පවසයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමාරසිංහ මහත්මාණෙනි, කෝටි අටක ශුද්ධ ලාභය සෙවුවා කිවුවේ තානාපති කාර්යාලයේ කුලිය , නිලධාරීන්ගේ පඩි, වාහන නඩත්තු ගාස්තු ආදී සියලු වියදම් අඩු කිරීමෙන් පසුවද? එසේ නැතුව ආදායමද? හොරුන්ට දඬුවම් නොදී ඔවුන් වෙනුවෙන් ඔබ දඬුවම් විදින්නේ කුමටද? (නි)
මිලානෝ නගරයේ මෙහෙම කොන්සියුලර් ආයතනයක් නැහැනේ. (නි)
ඹය කියන එක කොහේද තියෙන්නේ? මේක මොකද්ද කියලා කරුණාකර දන්න කෙනෙක් කියලා දෙන්න. (නි)
මේක මහ විහිළුවක්නේ. අහෝ...... (නි)
රණ විරුවන්ට හා පාසල් සිසුන්ට කරපුවත් කිවුවා නම් තමයි වටින්නේ. (නි)
කුමාරසිංහ මහත්තය තනියම කන්න එපා ඉතින් . (දී)
ඒත් සමහරු නම් ආසියාතිකයින් ගැන ඕනෑවටත් වැඩිය උදම් අනනවා. (නි)
ලංකාවේ දෙන්නෙක් නම් නිසි දඩුවම් දෙන්න. (ත)
ලංකාවේ හොරකම් නොකරපු, බොරු නොකියපු කෙනෙක් ඉන්නවා නම් දන්වන්න. උන්නාන්සේ කෙනෙක් වුණත් කමක් නැහැ. (නි)
නාලක,ඔය කියන්නේ මිලානෝ නගරයේ වාසය කරන ජනයාගේ කොන්සියුලර් ලිපිලේඛන රෝමයේ තානාපති කාර්යාලයටඅරගෙන ගෙනගොස් වැඩකර ගෙනවිත්දෙන දෙන කඩයක් පමනි.නිතරම අඬන කුමාරසිංහ මහතා කලයුත්තේ පොලීසියට පැමිනිලි කිරීමයි (දී)
ඔය වගේ බොරු කියන්න කුමාරසිංහ කියන කෙනා හරි දක්ෂයි. ඔය කඩේ නීත්‍යානුකුල නෙමේ කියලා තානාපති ප්‍රසිද්ධියේ කිව්වා. (වි)