මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රද්‍ෙශයේ බෝම්බයක් පුපුරා යාමෙන් නිවාස කිහිපයකට හානි සිදු වී ඇත.
කසල ගොඩකට ගිනි තැබීමෙන් එහි තිබූ අර්.පී.ජී වර්ගයේ බෝම්බයක් පුපුරා යාමෙන් මෙම හානි සිදුව ඇති අතර පුද්ගල හානි කිසිවක් වාර්තා වී නොමැත.
මෙම ආර්.පී.ජී. බොම්බය යුද සමයේදී වලදැමූ බෝම්බයක් බවට පොලීසිය සැකපළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට ඔය කසල ගොඩට මෙච්චර කල් ගිනි තියල නැද්ද.. නැත්නම් ඉතින් යුද්දෙ ඉවර වෙලා දැන් අවුරුදු දහයකටත් ළගයි, ඕක පිපිරෙන්න තිබුණෙ මීට කලින්නේ. ඇත්තටම ඕක යුධ සමයෙ වලලාපු එකක්ද නැත්නම් ඊට පස්සෙ වලලාපු එකක්ද කියලා හොයල බලන්න ඕන...