
(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පොලිස් වසමට අයත් චලෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් බෝම්බ තොගයක් සොයාගත් බවට මුලතිව් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.
ආර්.පී.ජී. උණ්ඩ 05 ක් , මිලිමීටර් 60 මොටාර් උණ්ඩ 08ක්, මිලිමීටර් 80 මෝටාර් උණ්ඩ 03 ක්, කොටි සංවිධානය විසින් නිශ්පාදිත තමිලන් ගුණ්ඩු නැමති අත්බෝම්බ 01 ක්, විදෙස් රටක නිශ්පාදිත අත්බෝම්බ 01 ක් ,හඳුනානොගත් බෝම්බ 4ක් සොයාගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd