ලෝක ප‍්‍රකට ශ්‍රී ලංකා රේස් කාර් ධාවක ඩිලන්ත මාලගමුව ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.ඔහු අද උසාවියේ පෙනී සිටියේය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාරයක් ඇරැඹීමට ඉදිරිපත්වූ ජපන් ජාතිකයකු ශ්‍රී ලාංකික ව්‍යාපාරික සිවජෝතිට දුන් බව කියන ඇමෙරිකා ඩොලර් 600,000 ණය මුදලින් මාලගමුව රුපියල් කෝටි එක හමාරක් ලබාගෙන වංචා කළැයි පැමිණිල්ලේ දැක්වේ.මේ බව ඔප්පු කිරීමට කිසිම ලිඛිත සාක්ෂියක් නැතැයි මාලගමුවගේ නීතිවේදී ජීවන්ත ජයතිලක කීවේය. මාලගමුව සියලූ චෝදනා ප‍්‍රතික්ෂේප කළේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊරිසියා කරන අයගෙ වැඩක්. මාලිංගට ජයවේවා