අද දිනයේ පාප්තුමකු තෝරා ගැනීමට රෝමයේ සිස්ටයින් දෙව්මැදුරේ ඉතා රහසිගතව රැස්වන කාදිනල්වරුන් 115 දෙනාට නොහැකි වුවහොත් මැල්කම් කාදිනල් රංජිත් ශ්‍රී ලංකා අගරදගුරුතුමනට බෙහෙවින් වාසිදායක තත්ත්වයක් උදා වෙතියි ඉතාලි සංක්‍රමනිකයන් පිළිබඳ සම්බන්ධීකාරක නෙවිල් ජෝ මොන්සිංඤ්ඤෝර්තුමා ලංකාදීප එසැණ සමග පැවසීය.
පෙරදින ඡන්දයේදී මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් රහස් ඡන්දයෙන් තෙවැනි තැනට පත්වුණු බව ද එතුමෝ කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පියතුමනි ඔබට ජය !!!!(ස)
ජයවේවා! එතුමාට බුදු සරණයි! (නි)
ඔබ මුළු ලොවේම බැබළේවා (ස)
අපේ රටට මේ තනතුර ලැබෙනවා නම් ලොකුම නම්බුවක්. (නි)
ඔබ මුළු ලොව බැබළේවා! (නි)
මම කතෝලිකයෙක්. මම දන්නා තරමින් මේ චන්දය ප්‍රකාශ කිරීම සහ එහි ප්‍රතිපල ඉතාමත් රහසිගතයි. කර්දිනල් වරු 115 දෙන හැර සියලු රදගුරුතුමන්, පියතුමන්ලා සහ අනෙකුත් ගිහි පැවිදි සියල්ලන්ට ප්‍රතිපල දැනගැනීමට ඇති එකම මාර්ගය චිමිනියෙන් පිටවන දුම පමණයි. (දී)
රහස් ඡන්දය ගැන තොරතුරු පිටට දෙනවද? (නි)
එතුමාට එවැනි දෙයක් ලැබුණොත් අපේ රටට කොච්චර හොදද? (නි)
චන්දෙන් අපේ පියතුමා පත් වෙයිද දන්නේ නැහැ (දී)
අනිවාරයෙන් ම එතුමට ලැබෙනවා (ස)
ඔබ වහන්සේට ජේසු පිහිටයි (අ)
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)
සුභපැතුම් ඔබතුමාට
පියතුමණි , ඔබට ජය නියතයි ! බුදුසරණයි (ස)
බුදු දහමේ අති උත්තම බලයෙන් එතුමාට මෙම තනතුර හිමිවේවායි පතමි. (නි)
ඔබතුමා ලංකාවට ආඩම්බරයක්
බුදු සරණයි (ස)
අපේ කාදිනල් උතුමාණන්ට සියළු දෙවි රැකවරණින් මෙම පදවිය ලැබේවා! (නි)
බුදු සරණයි! ඔබතුමාට මේ තනතුර ලැබේවායි හදවතින්ම පතමි. (නි)
අවංකවම මෙතුමාට පාප් තනතුර ලැබේවා ,මම බෞද්ධයෙක් වුණාට මගේ ප්‍රාර්ථනය එයයි (ස)
සමහරුන්ට පුදුම ප්‍රශ්න තියෙන්නේ. (නි)
මම හිතනවා මෙය අපේ කාදිනල්තුමාට හිමිවිය යුතුයි කියලා. (නි)
ජය වේවා! (නි)
පාප් තනතුර ඔබට ලැබෙන්න කියා මම ප්‍රාර්ථනා කරනවා (දී)
ඔබතුමා අපේ රටින් බිහි වූ පාප් වහන්සේ වේවා ! බුදුසරණයි (ස)
දෙව් පියාණෙනි, ඔබතුමාගේ මෙහෙයවීමෙන් සියල්ල සිදුවේවා! (නි)
මෙතුමාට මේ තනතුර ලැබෙන්න කියලා වැඩිපුරම පතන්නේ බෞද්ධයනුයි. (නි)
ඡන්දය ඉතාම රහසිගතයි. (නි)
එතුමාට දළදා සමිදු පිහිට ලැබේවා (දී)
ඔබට පාප් තනතුර හිමි වේවා (දී)
ඔබතුමාට මෙම තනතුර ලැබේවා! ලංකා නාමය ලොව දිනේවා! (නි)
පේ බලාපොරොත්තුව ඔබයි (දී)
ඔබ වහන්සේට ජය නියති . ජේසු පිහිටි (ස)
ඔබට පාප් තනතුර ලැබේවා, ඔබට බුදු සරණයි (දී)
සුබ පැතුම් (ස)
සුභපැතුම් ඔබට (දී)
ඇයි මේවා රහසින් කරන්නේ. ඇත්ත ලෝකෙට හෙළිවෙයි කියලද? (ස)
සුභ පැතුම්! මෙම තනතුර එතුමාට ලැබුණොත් ලොකු ජයග්‍රහණයක්. (නි)
අපි බෞද්ධයෝ , ඒත් ගොඩක් සතුටු වෙනවා රංජිත් මැල්කම් පියතුමා නව පාප්වහන්සේ වෙනවට.ඔබතුමාට සුබ පැතුම්. බුදු සරණයි (ස)
අපි බෞද්ධයෝ වුණත් ඔබතුමාට සුභ පතනවා. (නි)
ඔබතුමාට බුදු සරණයි !!!(ස)
කරුණාකර එතුමන් යදින්න (ස)
පාප්තුමා මේ සැරේ ලංකාවෙන්ම තමයි. ඒක විශ්වාසයි. (නි)
අපේ ජනාධිපතිතුමාගේ වාසනාවට තමයි මේ හැමදේම මේ විදියට සිද්ධ වෙන්නේ. (නි)
අපේ පුංචි රටට මේක ලොකු ගෞරවයක් (නි)
දෙවියන් වහන්සේ කැමති විදියකට හැමදේම සිද්ධ වෙයි! ජේසු පිහිටයි! (ස)
ලංකිකයෙකු ලෙස මට සතුටුයි (ස)
සුභපැතුම් ඔබතුමාට
නොදන්න කතා කියන්න එපා (ස)
දෙවියන් වහන්සේ අපේ ලක්මවට ආශිර්වාද කරනවා (ස)
ලංකාදීපෙ ප්‍රවෘත්ති වේගය අතින් හරි දියුණුයි. (නි)
ලංකාවට ඔබ ආඩම්බරයක් (දී)
ඔබ වහන්සේට ජය නියතයි. (නි)
කිහිප දෙනෙක් හැරෙන්නට අනෙක් සියල්ලෝම ලාංකිකයින් ලෙස සිතීම ගැන මට සතුටුයි. (නි)
මම කිතුණුවෙක්.මෙතුමාට මෙය ලැබුණ කියලා අපට වෙනසක් වෙන්නේ නෑ.වතිකානුවට අවශ්‍යදේ විතරක් වෙයි. (ස)
මගේ සුභ පැතුම්! (නි)
ඔබ අපේ රටට සම්පතක්
ඔබතුමාට බුදු සරණයි! (නි)
දෙවියන්වහන්සේ නෙමෙයිනේ අලුත් පාප්වහන්සේව තෝරාගන්නේ, කාදිනල් තුමන්ලාගේ රහස් ඡන්දෙන්නේ. කොහොම උනත් මම මගේ හදවතින්ම ප්‍රර්ථනා කරනවා අපේ පියතුමාව රහස් ඡන්දෙන් පත්වෙන්න කියල. මම බෞද්ධයෙක් හැටියට එතුමාට බුදු සරණ පතනවා. (ස)
ලංකාව කතෝලික රටක් වෙනවා නම් අපි කැමතියි. (නි)
ඇයි අසේල ඔයාටත් කියල , පෙන්නලා කරන්න ඕනෙද ? මේක මේ අපේ රටේ ඡන්ද තියනවා වගේ වැඩක් නෙවෙයි . අසේල මොකක්ද ඇත්ත එලි වෙයි කියල කිව්වේ . ඔය දන්නා ඇත්ත මොනවාද කියල කියනවද ? අපි කතා කරමු . (ස)
මෙතුමාට මෙම තැන ලැබුණොත් ඒක ලංකාවට ඉතාම හොද වෙයි. (නි)
ඒසේ සිදුවේවා! ඒයත් ආසියාවේ ආශ්චර්‍යයේ කොටසක් තමයි (ස)
ප්‍රියංග , පාප් වහන්සේ කෙනෙක් කියන්නේ තමන්ගේ රටටවත් , වතිකානුවට අවශ්‍ය දේ වත් කරන පුද්ගලයෙක් නෙමෙයි, උන්වහන්සේ සේවය කරන්නේ ලෝකයේ වැඩියෙන්ම අදහන සමස්ත කතෝලික ජනතාව වෙනුවෙනුයි .උන්වහන්සේ තමාට ,තමාගේ රටට කියලා වෙන වෙනම සේවය කරන්නේ නැහැ. (නි)
තෙරුවන් සරණින් සහ ජේසු පිහිටෙන් එතුමාට මෙම තනතුර ලැබේවා! (නි)
ඔබතුමාට මෙම තනතුර ලැබේවා! (නි)
අපි කියන්නේ ලංකාවටම ලැබෙන්න කියලා (දී)
ඔබතුමාට සුභ පතනවා!
අපි සුභ පතනවා! (නි)
ලංකාවටනේ ආඩම්බර (දී)
ජයවේවා ...ජයවේවා ... සන්තෝසයි (දී)
මම ප්‍රාර්ථනා කරනවා එතුමාටම මේ පදවිය ලැබෙන්න කියලා (දී)
පාප් වහන්සේ පදවිය ලංකාවට හිමි වෙන්න අපි ප්‍රර්ථනා කරනවා (දී)
පියතුමනි, කවුරු මොනවා කිවුවත් අපේ උත්තමාචාරය ඔබතුමාට! (නි)
ඒ ආඩම්භාරය ලංකාවටයි (දී)
අපේ පාප් වහන්සේට ජය වේවා! (නි)
දෙවියන් වහන්සේ කැමති විදියකට හැමදේම සිද්ධ වෙයි! ජේසු පිහිටයි! (නි)
මේ පිළිබඳව විස්තරාත්මක විස්තර අපි සතුයි. අවශ්‍ය නම් ලබා දෙන්නත් පුළුවන්. (නි)
පාප්තුමකු පත්වන්නේ එක් රටක් නියෝජනයට නොවේ. මුලු පෘතුවියේම කතෝලිකයින්ගේ නියෝජනයටයි. එතුමා කවුරුන් වුවත් ඒ අපේ නායකයා ලෙස පිළිගනු ලබනවා විවාදයකින් තොරවම. (නි)
මම බුදු දහම අදහන කෙනෙක්. නමුත් අපි හැමෝම ලාංකිකයන් විදියට අපේ කෙනෙකුට මෙම තනතුර ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා. (නි)
උපුල්, මාත් කැමතියි ඇත්ත ලෝකෙට හෙළි කරන්න. (නි)
මෙතුමාට මේ උතුම් තනතුර ලැබුනොත් මුලු ලෝකයටම හිතා ගන්න වත් බැරි තරම් පුදුමාකාර සිදුවීමක් සිදුවෙනවා. ඒකට හේතුව රටේ බහුතරයක් බුද්ධාගමේ උනත් හැමෝම එතුමාට රජකෙනකුට මෙන් ගරු බුහුමන් දක්වා උත්සවශීයෙන් පිලිගන්නා ආකාරයයි. එය ලොවේ කතොලික ජනතාව තුල අප රටේ උසස් මිනිස්කම් ගැන පැහැදීමට හේතුවනු ඇත. (ස)
අපේ රටේ බෞද්ධ උරුමය නැති වෙන්න යනවා වගේ (ස)
මගෙත් එකම ප්‍රාර්ථනය ලංකාවට හිමි වෙන්න කියලා (දී)
අපි බෞද්ධයෝ , ඒත් ගොඩක් සතුටු වෙනවා රංජිත් මැල්කම් පියතුමා නව පාප්වහන්සේ වෙනවට.ඔබතුමාට සුබ පැතුම්. බුදු සරණයි (ස)
සුභපතනවා මම
මම ලාංකිකයෙක් විදියට ඔබතුමාට සුභ පතනවා. (නි)
අපි රහසිගත චන්දෙන් මොකද්ද වෙන්නේ කියලා බලන් ඉම්මු, (දී)
නායකයා - සේවකයා නිසා අපේ පියතුමා තේරුනත් ලෝකෙටම එක හා සමානයි (ස)
මේක ලැබෙන එකක් නෑ කියලා මට හිතෙනවා (ස)
නියමයිනේ (දී)
මම කැමතියි අපේ කාදිනල්තුමා පත්වෙනවා දකින්න (නි)
ලංකාවට නේ ආඩම්බර (දී)
මීලග පාප් තුමා ලංකාවෙන්ද (දී)
පාප් වහන්සේ කවුරු උනත් මෙතනදි අපිට පේනවා ආගම් අතර තියෙන සහජීවනය. ඒක වැදගත් මෙතනට (ස)
මේනකට ගරු කරමි. උතුම් වදනක් (ස)
මෙතන රැස්වන පුජක උතුමන් හැම කෙනකුටම එක් වගේ සලකන්නේ.රංජිත් මැල්කම් පියනමට මෙම උතුම් තනතුර ලැබුනොත් පුදුම වෙන්න දෙයක් නැහැ. (නි)
දැන් ජිනීවා වලට මේකත් ප්‍රශ්නයක් වෙයිද දන්නෙ නැහැ. (නි)
සුභපැතුම් ඔබට (දී)
පාප්තුමා වශයෙන් පත්වන්නාගේ රට කතෝලික වියයුතුද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
එතුමාට ලැබෙනවානම් කොච්චර දෙයක්ද (දී)
මේක බෞද්ධ රටක්. (නි)
ලාංකිකයෝ විදිහට අපිට ලොකු ආඩම්බරයක් (දී)
සුබ පතනවා එසේම වෙන්න කියලා. (නි)
කව්ද මේ ප්‍රදීප් කියන කෙනා? (නි)
අවංකවම එතුමාට ලැබෙන්න ඕන. දළදා සමිඳු පිහිට පතනවා (ස)
සුභ පැතුම් ඔබට (දී)
නැවතත් ලෝක සිතියමේ තැනක් අපි ලැබේවා (ස)
සුභපැතුම් ඔබට (දී)
සුදු දුම ලක් මෑණිගේ පුතා වෙත වේවා! (නි)
මෙය දෙවියන්ගේ කැමැත්ත අනුව සිදුවේවි. (නි)
පුද්ගලයා මිස, ජාතිය , ආගම වැදගත් නොවේ. මෙතුමා ශ්‍රී ලාංකිකයෙකි. ඒනිසා මෙතුමා මීලඟ පාප් වහන්සේ වේවායි ප්‍රර්ථනා කරමි (ස)
මේ උතුම් තනතුර මෙතුමාට ලැබේවා (අ)
එහි ප්‍රතිඵල කවුරුවත් දන්නේ නෑ. සේරම පුච්චනවා (ස)
අපි ඔහු වෙනුවෙන් යාඥා කරමු. (නි)