(ෂෙහාන් චාමික සිල්වා)
හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි මහත්මිය අද(18) නියෝග කළාය.
2014 දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍ය ජාතිකයකු සමග කොළඹ සමාජ ශාලාවක ඇතිවූ ගැටුමක් සම්බන්ධයෙන් නිසි පරිදි අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට වරෙන්තු නිකුත් කෙරිණි.
මේ සම්බන්ධ නඩුව නැවත මාර්තු 6 වැනිදා කැඳවීමට නියමිතය.
Head - මාලක සිල්වා අල්ලන්න වරෙන්තු

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු තුනක් ගිහින් තවමත් නඩුව විසදිලා නැහැ, රන්ජන් කියන කතාවත් ඇත්ත තමයි, පොඩිමිනිහට තමයි ඔක්කොම නීති
මේ විෂබීජ සමාජයෙන් අයින් කරන්න.
පුතණ්ඩිය බිය නොවෙනු මා දැන් පක්ෂ නායකයෙකි.
පොහොට්ටුව සම්බන්ද වෙනද දිනුවොත් නඩු අයින් කරවී.
තාත්තා හිටිය ගමන් ගියර් මාරුකරල ප්‍රකාශ නිකුත් කරන්න පටන්ගත්ත නිසාද මේ පරණ නඩුවක් හිටිගමන් එළියට ඇවිත් තියෙන්නේ.
ඕක හැමදාම එනවා C - MAX එකට බොන්ඩ. අවොත් ඕන වෙලාවක අල්ල ගත්තහැකි. බලමු කරයිද කියල.
තාත්තා චන්ඩියා පුතා වීරයා.
අපේ ජනාධිපතිතුමා කිව්වා වගේ සියලු වැරදිකරුවන්ට දඩුවම් ලැබෙයි. හැබැයි ඉතින් මාධ්‍යවේදීන් සහ රගර් ක්‍රීඩකයින් මරපු අය හැර...
පුතේ නුඹ මගේ ප්‍රාණයයි. නුඹ ගෙනියන්නේ අපෙ අභිමානයයි...
කන විදලා කරාබු දැම්මාට වඩා හොඳයි, නාහේ විදලා ලණුවක් දැම්මා නම්.... එතකොට කොන්ට්‍රෝල් කරන්න ලෙහෙසියි. මේවගේ අයව කකුලේ මහපට ඇඟිල්ලෙන් කොන්ට්‍රෝල් කරන අයත් ඉන්නවා.