කොළඹ හිල්ටන් ජයික් හෝටලයේ දී මේජර්වරයකුට පහර දුන්නැයි සැකපිට පොලිසියට අවශ්‍යව සිටි මාලක ද සිල්වා (ඇමැති මර්වින් සිල්වාගේ පුත්) හා රෙහාන් විජේරත්න ඇතුළු පස් දෙනෙක් කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවියට ඉදිරිපත් කනු ලැබුහ. මාධ්‍යවේදීන් පොලිසිය ඉදිරිපිට සිටිය දී සැකකරුවන්, පොලිසිය පිටුපසින් ජිප්රියක නංවා රැගෙන යනු ලැබූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හමුදාවට දැන් අමතක වෙලා..මේක දේශපාලකයෝ බේරගත්ත රට (ස)
හවස් වෙනවිට ඇපලබල ගෙදර එයි. සියල්ල ඉන් නිමවෙයි. නැවත හමුවෙමු. (ස)
කොහොමද ආශ්චර්යය
ලංකාවේ ඔහොම තමයි..(ස)
කොහොම මේ බොරු ගොතනවද මන්දා
බලපුළුවන්කාරයින්ට නීතිය වැඩකරන්නෙ නැහැ (නි)
මාධ්‍යවේදීන් ගාවින් ගෙනිච්චෙ නැත්තෙ, කැමරාවලට වැඩේ දෙයි කියන බයටද දන්නේ නැහැ. (නි)
පොලිසියට එයාම ගිහිල්ලා භාරවෙලාද ඉතින්? (නි)
මෙයාට මොනවා කරයිද කියලා බලමු . (ස)
රටේ නීතිය පිරිහිලා ගිහින් (නි)
ගියා වගේම කරදරයක් නැතුව ගෙදර ඒවි..(ස)
කවද වෙනකල් මේකේ උණුසුම තියෙයිද (දී)
මෙයාලටම ගිය රට. (නි)
ඔය රඟපෑමක් විතරයි (දී)