ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක අද කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර නොවූ බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක අද කොම්පඤ්ඤවීදිය පොලිසියට බාර නොවූ බව පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අපේ රටද? ලැජ්ජාවේ බැහැ. (නි)
"අද" පත්තරේ නියම කාටුන් එකක් තිබ්බ මාලක අයිය ගැන. මම දැකපු හොදම කාටුන් එකයි ඒක (දී)
ලඟදීම ජනතාව නැගී සිටීවි ..(ස)
වෙනදා නම් මේවගේ සිද්ධියක් වෙච්චි ගමන් හැමෝම අරම උපදෙස් දුන්නා, මෙහෙම උපදෙස් දුන්නා කියලා හෝ ගාල මාධ්‍ය නිවේදන දෙනවා. මේ පාර කිසි සද්ධයක් නෑනේ ....(ස)
රටකට ගිය කලක්? (නි)
මේකත් ඉතිං එක්තරා ආකාරයක ප්‍රසිද්ධියක් තමයි. (නි)
මේ පහරදීම ඉදිරියේදි රගපැමක් ලෙස මාධ්‍ය හා පොලිසිය පවසයිද?(නු)
මුළු පොලිසියම වස කෑව වගේ වෙයිද අත් අඩංගුව ට ගත්තොත්..?(නු)
දැන් අනිත් සැකකරුවනුත් පොලිසීයට බාර වෙනකන් බලන් ඉන්නවද අපේ පොලිසීය? මරුනේ..(නු)
අමතක වෙන ලෙඩේ හැදෙයිද දන්නෙ නැහැ..!!(නු)
තාත්තවයි පුතාවයි දෙන්නම අල්ලලා ගස් බදින්න මේ පොලිසියට හැකි වේවා කියා පතනවා..!!(නු)
මාලක දැන් මේ ප්‍රතිචාර බල බලා හිනා වෙනවා ඇති බඩ අල්ලගෙන. ඇයි අපේ ප්‍රතිචාර වීරයො, අසරණ වෙලා ඉන්න පොලිස්කාරයන්ට දෙහි කැපුවට මාලකයට වචනයක් කියන්න තරම් කොන්දක් එකෙක්ටවත් තාම පහළ වෙලා නෑනෙ. හික් හික්.... පුලුවන්නම් ඇත්ත නමයි ගමයි දාල 5 දෙනෙක්වත් ඒ "මල්ලිට" බැනලා පෙන්නන්න. (නි)
අපි දන්නවා ඕවා
ඒ වුණාට ඉබ්බෙක්ව මරාගෙන කාපු අයව නම් හිරෙත් දානවා. (නි)
හුඟක් දේවල් වලදී අපි දැකල තියනවා පොලිසිය කියනවා "ඉහළින් ආපු නියෝගයක්" නිසා අරක කළා, මේක කළා කියලා. මේකෙදි මෙයාව අල්ලන්න එහෙම නියෝග දෙන්න කෙනෙක් නැතුවා වගෙයි. (නි)
ඇයි අල්ලන්න බැහැ වගෙයි..!(නු)
ඇමැතින්ගේ මැර පුතුන් ඉදිරියේ රණවිරුවෝ මෙහෙම හෑල්ලු කරන එක මොනතරම් කැතද? සාමාන්‍ය කෙනෙක් ඔහොම කළානම් මෙලහකට මදි නොකියන්න කාලා. (නි)
සමහර විට දෙවියන්ට භාර දුන්නද දන්නේ නෑ...(ස)
අපි බබාලා කියලා වෙන්න ඇති කවුර කවුරුත් හිතාගෙන ඉන්නේ. (නි)
සිංහල ජන ව්‍යවහාරයේ කියමනක් තියනවා නේද? මට හරියට මතක නෑ.....(ස)
එයාලට ඕන දෙයක් කරන්න පුළුවං.. අපේ ගමේ මනුස්සයෙක් ඔය වැඩේ කළානම් මේ වෙනකොට පොලිසිය අරගෙන ගිහිං.. අපට තියෙන්නෙ බලාගෙන ඉන්න..!(නු)
අනේ හොදයි (දී)
හොදක් නම් වෙන්න එපා. (නි)
බාර වෙන්න බැරිනම් අල්ලන් එන්න තිබුණා නේද?(නු)
බාලගිරි අද නොවෙයි හෙට. (නි)
නැකතට එයි..!(නු)
ඉතින් ගිහින් අල්ලන් එන්න බැරිද?(නු)
මෙයා වෙලාවට කලාවට එයි...! ගෙදර යයි.!(නු)
අනේ බුලත් අතකුත් අරන් යන්නකෝ.. බුලත් ගන්න සල්ලි අපි දෙන්නම්.. (නු)
බොරු කරන්න එපා මනුස්සයෝ
අනෙ මාලක නොදිටි මොක් පුර
බාලගිරි දෝෂය අද නොවේ හෙට (දී)
අපිත් මේ රටේ මිනිස්සු. එක එක්කෙනාට ඕනෑ විදියට සෙල්ලම් එපා කියලා අපි කියමු. (නි)
එනු එළියට....!!!
"හෝටලයට ගියා මතකයි, ගැහුවා කියලා මතක නැහැනේ" කියලා කියයිද දන්නේ නැහැ. (නි)
මැර පුත්‍රයෙක් රැකුමට හමුදාවේ කීර්ති නාමය බිලි දීම යුක්තිසහගතද? කරුණාකර නීතිය ක්‍රියාත්මක කරන්න. (නි)
පුතාව ගස් බැදලද දන්නේ නැහැ අද එන්න බැරි උනේ..!(නු)
මොකට බාර වෙන්නද? එයා මේවා දන්නෙත් නැහැ.. ඇහුවෙත් නැහැ..!!(නු)
බාරවෙන්න වරදක් කෙරුවෙ නැහැනේ.. වරදක් කලානම් අපේ රටේ නිසි දඩුවම ලැබෙනවා.. වෙන රටවල වගේ නෙමෙයි..!!(නු)
බාලගිරි දෝශයක් වෙන්න ඇති..!!(නු)
බාලගිරි දෝෂ්‍ය වෙන්න ඇති..!(නු)
ඔච්චර විතර තමයි...(ස)
මෙහෙම ප්‍රවෘත්ති දැක්කහම අපේ ලේ රත් වෙනවා. (නි)
කලබල වෙන්න එපා. තාත්තා පුතාව ගස් බැදලා ඇති.
පාරේ බතල හෑරුවත් අරන් ගිහිල්ලා දඩත් ගහනවා. (නි)
මට නම් කවදා උනත් එකයි මොකද මට වැඩක් නැහැ
කැලණි විහාරයේදි මාලක සිල්වාව අත් අඩංගුවට ගන්න පොලිසිය කටයුතු නොකළේ එවැනි පුජනීය ස්ථානයකදි අර වගේ කටයුත්තක් කිරිම හොද නැති නිසා කියලයි ඊයේ කැබිනටි තිරණ දැනුම් දීමේදී පැවසුවේ. අනේ ඉතිං, පවුකාරයින්ට ඔතනට එන්න පුලුවන්නම්, අල්ලන එක හොද මදියි නම්, රටේ නමගිය අපරාධකාරයෝ ඔක්කෝම ටික ආගමික ස්ථාන වලට රිංගයි. මේ කතා වලට රටේ අහිංසක මිනිස්සු රැවටුණු කාලේ දැන්නම් ඉවරයි කියලා තමයි කියන්න වෙන්නේ. (නි)
ආරක්ෂක ලේකම්තුමෝ ඔබවත් මේ ගැන බැලුවොත් හොඳයි නේද..කොහෙවත් ඉන්න අය රණවිරුවන්ට පහර දෙන එක හරිද....(ස)
වරදට දඩුවම් කරන්න..!!(නු)
පොලිසියේ වැඩයි, සද්දෙයි දෙකම දාන්නේ දුප්පත් අහිංසකයින්ට විතරයි. (නි)
කවදාද එහෙනම්
හක්කෙ බුදුරැස් බෙක්කෙ දඩමස් රට හදන්න කලින් ගෙදර හාදා ගන්න නැත්නම් රටෙන් හදයි පුතාව ලගදිම. ඹය ඇමතිකම් හැමදාම නැ හරියට කෙහෙල් ගෙඩියේ ලෙල්ල ගැලෙව්වාම වටිනා කම නැතුව යනවනෙ ඒවගෙ තමයි (දී)
මරන්න ඔනි (ස)
ලැජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකුයිලු..!!(නු)
ලංකාවෙ පොලිසිය..!!(නු)
එයාට පුළුවන් දවස වෙනකල් කට්ටියම බලන් ඉන්න ඕනෙද (දී)
අහිංසක මිනිස්සුන්ට දාන නීති ඇයි ලොකු ලොක්කන්ට ක්‍රියාත්මක නොවෙන්නේ? (නි)
අයියෝ! පොලිසිය ආයෙත් නානවා. මොකද මේ? (නි)
ගෝකෙන්ම අංක එකේ අති උතුම් පොලිසිය, ශ්‍රී ලංකා පොලිසියයි. (නි)
මේ අය නිසා පක්ෂයට ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් නැතිවෙනවා. (නි)
නෑ නෑ කරදර වෙන්න එපා .ගෙනත් භාරදේවී...(ස)
මේක හරියට ඡන්ද ප්‍රතිඵලයක් බලාපොරොත්තු වන්න කියා කියනවා වගේ. හමුදා අදිකරණයට යොමු කරන්න,(ස)
කාගේ හයියක් අරන්ද මේ? (නි)
මෙහෙම බලද්දී මිට වැඩිය උසස් කෙනෙකුට ගැහුවත් ඔච්රයිනේ. (නි)
අය්යෝ මේක පොඩි ප්‍රශ්නයක් නේ. මේකට පොලිසි ගානේ යන්නේ මොකට ද ? ඔන්න පාර අය්නේ හිටවල තියන බතල ගලවනව වගේ දේවල් නම් බරපතල අපරාද(වි)
ඉතිං ගිහින් අල්ලා ගන්නකෝ. පස්සේ පොලිසියට වෙඩි තියන්න හැදුවා කියලා මොකක්හරි කරන්න බැරියෑ... (නි)
අපිට වැඩක් නැහැ අනේ
පොලිසිය මෙහෙම ප්‍රකාශ කරන්න ලැජ්ජා වෙන්න ඕනෑ. (නි)
කොළඹ ලස්සන කරන්න කරන්න කලින් මේවා නවත්වන්න ..? .(ස)
මේ වගේ අහිංසකයෙකුට ඇයි දඩුවම් කරන්න හදන්නේ? (නි)
ජනතාව රවටනවා
දේශපාලන රැස්වීම් වලදි නම් පතුරු යනකල් කතා කරනවා. මේ දවස්වල පොදුරාජ්‍ය මණ්ඩල රැස්වීමටත් ඇති වෙන්න කතාකරනවා, ලංකාව බොහොම හොදින් නීතිය ක්‍රියාත්මක වෙන රටක් කියලා. (නි)
පුහ්... එහෙම එල්ලලා පුලුවන්ද? රණවිරුවා වගේද අපේ කොල්ලා? (නි)
අපිට බැරිද එයාව අත්අඩංගුවට ගන්න කියලා පොලිසිය ඉස්සරහට ගිහින් උද්ඝෝෂණයක් කරන්න? (නි)
අද නොවේ හෙට
මාලක, පුලුවන්නම් වීරයෙක් වගේ ඇවිත් පොලිසියට භාර වෙන්න. (නි)
මට නම් දුක පොලිසියෙ ආත්ම ගරුත්වය ගැනයි. (නි)
රට බේරාගත් රණවිරුවන්ට මෙහෙම කරන අයට නීතියෙන් දඩුවම් නැත්නම්, දෙවියන් හෝ දඩුවම් දියයුතුයි. (නි)
ආයුබෝවන්ඩ. නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ කියන්නේ මෙවුවට තමයි ඕං. (නි)
හූ...හූ.. මාලක, ඔයා බයයිනේ. අයියෝ! ලැජ්ජයි අප්පා. (නි)
ඇල්ලුවට පස්සේ, "පුතා මීට පස්සෙ ඔයාට කාර් පාක් වලට යන්න තහනම් හොඳේ...? ආ, දැන් ගෙදර යන්න පුලුවන්" කියලා නිදහස් කරයිද දන්නෙ නැහැ නේද? (නි)
දන්න කෙනෙක් මාලකයගෙ දුරකතන අංකය මෙතන දාන්න. ඊට පස්සෙ රටේම මිනිස්සු දෙයි කන් පිරෙන්න. එතකොටවත් හැංඟිලජ ඉන්න තැනකින් එළියට ඇවිත් භාර වෙන්නේ නැතෑ. (නි)
ඇයි පොලිසියේ මහත්වරුන්ට බැරි ගිහිල්ලා අල්ලාගෙන එන්න? (නි)
පුළුවන් දවසක බාර වෙන්න පුතා (දී)
තාම මේජර් කිවුවේ නැද්ද "මම කියලමයි ගස්සවා ගත්තේ කියලා"? (නි)
කාවහරි යහමගට ගන්න පාරක් දෙකක් ගැහුවා කියන එක, ඔය තරම් කෑ ගහන්න දෙයක්ද? (නි)
අපේ රටේ නීති පොත් දෙකක් තියෙනවද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඇයි වහම නියෝග කරන්න බැරි මෙයාව අල්ලන්න.....(ස)
එයාට ඕන දවස එනකල් අපි බලන් ඉන්න ඕනෙද (දී)
පොලිස්සියට බැනලා වැඩක් නෑ... මොකද ඒ අයටත් නඩත්තු කරන්න දරු පවුල් ඉන්න නිසා අණ පිලිපදින්න වෙනවනෙ. සමහරු නිසා අද කිසිම රාජ්‍ය සේවකයෙකුට රෙදි ඇඳන් පාරෙ බැහැලා යන්න බෑ .(ස)
සාමාන්‍ය මිනිහෙක් නම් මේ වෙනකොට අල්ලලා.!(නු)
මාලකට අතක් තිබ්බොත් මම මුලු පොලිසියම අල්ලලා ගස් බදිනවා. (නි)
අහිංසක මිනිස්සුන්ව හොදට රගපාලා එහෙම අල්ලනවා..!!(නු)
අද නෙමෙයි හෙට..!!(නු)
පොලිසියට මේක විශාල අවනම්බුවක්..!!(නු)
අපට හරි දුකයි අපේ රට ගැන..!(නු)
සේනක, ඔබ හරියට හරි. හමුදාවයි,පොලිසියයි දැන් ඉන්නේ සෑහෙන්න කළකිරිලා. ආත්මාර්ථකාමී තීරණ නිසා යුද්දෙ කාලේ රණවිරුවන් වෙච්ච අය දැන් සමච්චලේට ලක් වෙනවා. (නි)
කලිසම හෝදලා එන්න විදියක් නැහැ..!!(නු)
මොකටද බාර වෙන්නේ (දී)
පොලිසියට බාර වෙන්න වෙයි වගේ හෙට අනිද්දට.!(නු)
බාර වෙන්න නෙමෙයි බත් ටිකක් කාලා යන්න එන්න කිව්වනම් එයි..!!(නු)