ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රා පෙළපාළියට රජයේ වාහන දෙකක් පාවිච්චි කළැයි සැකපිට ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ කටුනායක සිවිල් ගුවන්සේවා ශාඛාවේ සභාපති විමලසිරි බණ්ඩාර අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම සංගමයේ රියදුරන් දෙදෙනෙක් ද අත්අඩංගුවට ගත් බවත් පාද යාත්‍රාවේ දී වරකාපොළ ඇති ධර්මසිරි සේනානායක මහතාගේ පිළිරුවට මල් මාලා පැළඳවීමට දොඹකර දෙකක් පාවිච්චි කර ඇතැයි ද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දන, ඔබට දරුණු අක්ෂි ආබාදයක් තිබෙන්නේ. (ර)
චන්දන ඔයා වැරදී 900 විතර හිටියා (අ)
මම නම් දැක්කේ 800ක් වගේ පමණයි (නි)
ජනතාවගේ දේ ජනතා අවශ්‍යතාවය සඳහා පාවිච්චි කළාට කමක් නැහැ. ඒ වැඩේ පුද්ගලික වැඩක් නොවෙයිනේ. (නි)
ගරු ජනාධිපති තුමනි රජයේ දේපල මෙවන් ක්‍රියා සදහා පාවිච්චි කළ අයට දැඩි දඩුවම් ලබා දෙන්න (බ)
දැන් කට්ටියට ප්‍රශ්නය මෙතන සිටි පිරිසේ ගණනද? (නි)
මදැයි ඒකෙත් හැටි? (නි)
750 ක විතර පිරිසකට ආණ්ඩුවක් බයකළ හැකිද ? (ර)