යතුරුපැදියකින් ආ ජෝඩුවක සිටි නාඳුනන පුද්ගලයකු හොරණ පොකුණුවිට පොල්වත්ත පාරේදී ව්‍යාපාරිකයකුගේ බිරිය අතට කොල කැබැල්ලක් දෙද්දී ඔහු සමග ආ ගැහැණිය ඇගේ මාලය කඩාගෙන ඇතැයි පොලීසිය කියයි.
රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වටිනා මාලය කඩා ගත් සැණින් යතුරුපැදිය ඉගිලී ගිය බව ද පොලීසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂා! හරියට දේශප්‍රේමය පෙන්නලා විදුලි බිල වැඩි කළා වගේ වැඩක්නේ කරලා තියෙන්නේ. (නි)
ලංකාවේ මිනිසා එන්න එන්නම තමන්ගේ මනස විකෘති කර ගන්නවා, "අන්තෝ ජටා බහී ජටා" (නි)
ඔය දෙන්නව අල්ලන දවස වැඩි ඈතක නැහැ (නි)