ලාම්පුතෙල් මිල වැඩි කිරීමට එරෙහිව මිරිස්ස ධීවර වරායට සම්බන්ධ ධීවරයන් කොළඹ-මාතර මහා මාර්ගයට පැමිණ උද්ඝෝෂණය කිරීමට ගත් උත්සාහය පොලිසිය විසින් නතර කැරැණි. කැරැලි මර්දන පොලිසිය ද කැඳවා යකඩ වැට දමා මාර්ග අවහිර කැර තිබිණි. දෙපස පුරාම කළු කොඩි ද ඔසොවා තිබිණි.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටික දවසකින් ඕව අමතක වෙයි..