මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා කැලණිය ප්‍රදේශයේ සිදුකර ඇතැයි කියන විවිධ අක්‍රමිකතා හා දුෂණ චෝදනා පිළිබඳ පැමිණිලි ඇතුළත් ලිපිගොනු තුනක් කැලණිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරු පිරිසක් ආරක්ෂක ලේකම්වරයාට, පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට අද බාර දුන්හ. අමත්‍යවරයාට එරෙහි පැමිණිලි 12 මෙම ලිපි ගොනුවල අඩංගු බව කැලණිය ප්‍රාදේශීය සභාවේ ප්‍රකාශකයෙක් කීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පල ඇති රුකටයි ගල් ගහන්නෙ
සත්‍යය ජය ගනියි
වැරදි කරන්නන්ට අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි.
"අන්තෝ ජටා, බහි ජටා". අන්තිමේ ගැටේ වැටෙන්නේ "පොඩි ජනයා"ට විතරයි. පෙර අත්දැකීම් අපිට තියනවා.
ඔහොම යමුකෝ.....
අනිවාර්යයෙන්ම දඩුවම් දිය යුතුයි
වැඩ කරන අය අතින් තමයි වැරැදි සිදුවන්නේ. වැඩ නොකරනව නම් වැරැදි නැහැ
දුකායි
කරන කළට පවු මිහිරිය මීසේ, විදින කලට දුක දැඩිවෙයි ගිනිසේ.
මර්වින්ට දඩුවම් දෙන්න කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ
අලුගෝසුවනේ එල්ලාපන්
නීතියට තරාතිරමක් ඕන නෑ. කවුරු කළත් වැරැදි නම් ඒක වරදක්