මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතාට අම්බලන්ගොඩදී ‘දෑ ප්‍රේමී ජනරංජන‘ ගෞරව නාමය අද පිරි නැමිණි. ගාල්ල දිස්ත්‍රික්ක් බෞද්ධ සම්මේලනය වෙනුවෙන් පල්ලත්තර සුමනජෝති හිමි එම ගෞරව නාමය ප්‍රධානය කළේය. ඇමැති මර්වින් සිල්වා මෙසේ කීවේය. ‘මට ප්‍රශ්න තිබුණා. මා සොළවන්න (පිරිසක්) උත්සාහ කළා. මා සොළවන්න බැරි වුණා. මම රුහුණේ කොල්ලෙක්. මේ දවස්වල මම පොඩි නිවාඩුවක් පිට ඉන්නවා.‘
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණෙ කොල්ලෙ සැලෙන්නෙ නෑ..
මේවගේ අයට තවත් සම්මාන දෙන්නේ කවුද?
මේ නාමය ගන්න කීයක් විතර වියම් කළාද දන්නේ නෑ..
මෙයාට දෙන්න ඕන ඔය සම්මානෙ නෙමෙයි. වෙන ගෞරවනාමයක්..
දිගටම නිවාඩු පිට උන්නොත් හොඳයි..
සම්මාන දුන් අය ගැන සොයා බැලිය යුතතුයි..
අපේ ඇමති තුමාට දීර්ඝායු වේවා..!!
ඔය වගේ සම්මාන දෙන අයට දැඩි දඩුවම් දෙන්න ඕන..