උතුරු දුම්රිය මාර්ගයේ ඕමන්තේ සිට කිලිනොච්චිය දක්වා කිලෝමීටර් 63ක බිම්බෝම්බ ඉවත් කිරීමට ඉන්දියා, ප‍්‍රංශ හා ශ්‍රී ලංකා යුද හමුදාවේ 500 දෙනකුට වසර දෙකක් ගතවිය. යාපනය දක්වා කිලෝමීටර 75ක ඉතිරි බිම්බෝම්බ ඉවත් කිරීමට ගතවන කාලය අනුව උතුරු දුම්රිය මාර්ගයේ වැඩ වසර එක හමාරකින් අවසන් කිරීමට නොහැකි වෙතියි අනුමාන කැරේ. දිනකට අඩි 30 කට වඩා පෙදෙසක බිම්බෝමබ ඉවත් කළ නොහැකි බව කියති.
දුම්රිය මාර්ගය යළි ඉදිකරනුයේ ඉන්දියා සමාගමකිනි.




1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ කරනා සේවයට බොහොම ස්තූතියි.