(මනෝප්රිය ගුණසේකර)
එච්.ආර්.ජෝතිපාල මහතාගේ ගීත නිසි අවසරයකින් තොරව ගායනා කර මුදල් ඉපයු බවට ඔහුගේ බිරිඳ සහ දියණියන් විසින් මේරියන්ස් නායක නලීන් පෙරේරා මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන මැයි 4 වැනි දා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා නියෝග කළේය.
නලීන් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතිඥ දිනේෂ් විදානපතිරණ මහතා විරෝධතා ඉදිරිපත් කිරිමට කාලය ලබා දෙන්නැයි කළ ඉල්ලීම පිළිගනිමින් විනිසුරුවරයා එසේ නියම කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දිනවල ගායකයන්ට කාන්තා පක්ෂයෙන් අපලයි වගේ නේද?
අැයි අනෙක් අයට නඩු දාන්නේ නැත්තේ... ඒඅයත් ජෝතිගේ ගීත වලින් හම්බකළා. තව ජෝතිගේ මුල් පටිගත කිරීම් උඩින් කොත්තු සංගීතය මිශ්ර කරලා කට්ටියක් හම්බකළා. සුපෙර්ස්ටා ගායකයෝත් හොඳ හැටි හම්බකරා...
අනේ එහෙනම් ඔය සුපර් ස්ටාර් .. අනික් අය ඔය සේරම සිංදු කියන්නේ... ඇයි නලින්ට විතරක් නඩු..? මොකක්හරි පුද්ගලික හේතුවක් වෙන්න ඇති...
ජෝතිපාල වැඩිපුර කිව්වේ හින්දු සින්දු කොපි කරලා නේද?